කරන්ට් එක දිගටම දෙන එක හොදයි. බිල වැඩී තමයි, අඩුමගානෙ ගෙවන්න පුලුවන් අය හරි ගෙවනවා (විෂේශයෙන්ම සංචාරක හෝටල්, විලා), අනිත් කාරනේ තමයි, Current බිල අඩු කරගන්න වැඩක් නැති Appliances Off කරන්න හරි, net metering / offgrid solar වගේ විසදුමකට තව කට්ටිය යන්න ඉඩ තියෙනවා.
ප.ලි : කොහොම උනත්, දැන් වත්...