Screen එක තියෙන පැත්ත ඉස්සෙල්ලම බලපං. ඊටපස්සෙ එතන කිට්ටුව තියෙන සීට් ටික Skip කරලා, මැද හරි පිටිපස්සෙ හරි Available Seat එකක් තෝරගනින්, Box නම් ගන්නෙ එක
Seat එකයි Select කරන්න ඕන Box Area එකේ. නැත්නම්, අවෂ්යය සීට් ගාන තේරුවා, Confirm කරා.
(මතක් කරලා දවසයි Seat ටිකයි හරි නේද කියලා දෙපාරක්...