Return ekak

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    return denna epa ban, leave it
    Yes. නිකන් මොකට ද දුර දිග අරන් යන්නේ. ගොඩක් තැන්වල ඔය වගේ වෙනවා. ඉහළින් ලොක්කෙක් ඉන්නවා නම් කොහොමත් ඔහොම වෙන්න ඉඩක් තියෙනවා. පුළුවන් නම් ඔතනින් අයින්වෙලා තමන්ගේම දෙයක් කරන්න බලන්න. බැනුම් අහන්න වෙන්නේ නැත්තේ එතකොට විතරයි. තමන් නේ boss. Client ලා බැන්නොත් තමයි ඉතින්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,308
    6,472
    113
    තමන් වෙනුවෙන් එක වචනයක් හරි ඒ අවස්ථාවෙ කියා ගත්තා නම් වේදනාව අඩුකරගන්න තිබුනා.
    දැන් ඉතිං ඕක අමතක කරන්න. හැමෝටම රිටර්න් දෙන්න අපිට බෑ.
     
    • Like
    Reactions: honaputha

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    935
    1,767
    93
    අනේ මන්ද බන්.ලන්කාවේ වැඩිදෙනෙක් උගත් කමෙන් ගොඩනගා ගත්තේ මාන්නක්කාර කම.එක නිසාමද මන්ද පුද්ගල ගරුත්වය කියන්න එක අන්තිමයි.