Seychelles msg help

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    එ මචන්ලා මගෙ phone එකට msg එකක් අවා Seychelles number එකකින් මේක ඇත්තද බං

    මෙන්න msg එක

    Dear Sir Madam, Your number has been selected by our official company to win 5000¤ call free now to receive your prize, call.

    මම dialog එකට කතා කරල ඇහුවා උන් කියනවා මෙහෙම එකක් උන්ගෙ නැලු..පරිස්සමෙන් කතාකරල බලන්නලු උබලට කාට හරිත් මේ msg එක ආවද??? උබල හිතන්නෙ මොකද්ද මේ ගැන...
    කතා කරෙනම් නැ ඔකට ...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Heh..salli wiyadam karagena call karapan, eeta passe kiyay admin weda karanna $ 1000 k withara unta ewanna kiyay