අපේ ගෙදර කෙනෙක්ට කරදරයක් උනෝත් එක අපටත් දුකක් නෙ..එ දුක ඇතිවෙන්නෙ බැදීම් නිසා ඉතින් අපි කසාද බැන්දට පස්සෙ එන ප්‍රශ්න ඉලගට ලමයිට එන ප්‍රශ්න ඒ ප්‍රශ්නවලින් එන්නෙ ගොඩක් වෙලාවට දුක එ දුක ඇතිවෙන්නෙ බැදිම් නිසා එක බුදුදහමෙ සදහන් කරල තියනවා නෙ ඉතින් ඇයි අපි බැදිම් ඇතිකරගන්නෙ...අපි විසින්මනෙ අපි දුක ඇතිකර ගන්නෙ...
මම බදින වයසෙ එකෙක් නෙමෙයි තාම.මම දන්නව එලකිරියෙ හොද බෞද්දයො සෙට් එකක් ඉන්නවා එ අයගෙ වගේම අනිත් ආගම් අදහන අයගෙ අදහස් මොනවදා මෙ ගැන
මම බදින වයසෙ එකෙක් නෙමෙයි තාම.මම දන්නව එලකිරියෙ හොද බෞද්දයො සෙට් එකක් ඉන්නවා එ අයගෙ වගේම අනිත් ආගම් අදහන අයගෙ අදහස් මොනවදා මෙ ගැන