Vehicle Oil / Lubricants Recycle

Sahitha

Well-known member
  • Sep 1, 2006
    613
    278
    63
    Piliyandala
    මචන්ලා,
    ලංකාවේ කොයි වගේ තැන වලද පාවිච්චි කරපු තෙල් නැත්තන් කූලන්ට් වගේ ඒවා බාරගන්නේ. සල්ලි වලට හරි කමක් නැ.
    ගෙදරදීම වාහනේ තෙල් මාරු කරනකොට නැත්තන් පොඩි අළුත්වැඩියාවක් කරනකොට එකතු වෙන ඒවා නිකංම කානු වලට නැත්තන් කුණු එක්ක යවන්න බැහැනේ!

    ගෙදරදී තමන්ග වාහනේ ඒ වගේ කරන අය කොහොමද ඕව අයින් කරන්නේ??
    වෙන රටවල ආරක්ෂිතව මේවා recycle කරනවනේ.

    මේ ගැන අනිත් අයගේ අදහස් වටිනවා!
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    3,687
    1,436
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහෙමයි වාහන වාණිජ වශයෙන් සේවා සපයන තැන් වලට නම් එනවා කට්ටිය ඔය තෙල් සල්ලි දීල ගන්න
    අරගෙන කළු තෙල්, ලිහිසි තෙල් වගේ දේවල් වලට හදන්න ගන්නවා
    තෙල් ලීටර පරණ යකඩ විකුනන්නවා වගේ විකුනනවා

    උබට ගෙදර එකතු වෙන තෙල් පොඩ්ඩ දෙන්න නම් අමාරු වෙයි....
    ඒ වගේ තැනක් තියනවා නම් උබට නිකන් දෙන්න නම් කතා කරගන්න පුළුවන් වෙයි.....
    එත් එකත් කොච්චර දුරට සාර්ථක වෙයිද කියල කියන්න බැහැ. උබේ ගෙවල් කොයි පැත්තේද. දන්නා දෙන්නෙක් ගේ නම්බර් දෙන්න පුළුවන්. එත් හරි යයි ද කියල කියන්න නම් අමාරුයි

    ජපානයේ නම් ගෙදර උයලා බැදලා ඉතිරි වෙන තෙල් ටිකත් ගනීබවනය කරන්න පොඩි කුඩක් තියනවා. එක දාලා පොඩ්ඩක් රත් කරලා එක ගල් උනාම කුණු වලට දානවා. ඒවා පුච්චනකොට ඇවිලිලා යන්න. ඒගොල්ලෝ නම් කුණු වර්ග කරලා යවල ඒවා recylcle කාරනවා නේ

    I like the way you think and really appreciate it.....!!!
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    613
    278
    63
    Piliyandala
    ඔව් මචං, මමත් අහල තියනවා සමහර සර්විස් ස්ටේෂන් වලින් engine oil නං ගන්නවා කියල.

    එත් වාහන වලින් අයින් කරන අනිත් lubricants? ඒවාට ක්‍රමවේදයක් නැහැ නේද?
    Hydraulic Oil, Coolant සහ සමහර වාහන වල company එකෙන්ම දාල එවන Antifreeze?

    ඔය ඔක්කොම හෙන විස දේවල් නේ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    16,213
    1,563
    113
    127.0.0.1:8080/Kandy
    service station walin nam aran yanawa.

    ape gedarath oya prashne tiyenawa. mama nam karanne me para ain karana oil, me sere ithuru wena can ekata dala tiyanawa. filters ehema ehemama packing ekata dala tiyenawa yakada badu ekatu karana un aran yanawa welawakata.

    oil nam can pitin tiyala tiyenawa. game minissu welawakata hoyan enawa owa eka eka ewata ethakota denawa. nettam can pitin goda gahala tiyenawa koheta hari denna one
     
    • Like
    Reactions: Sahitha

    dinuksha_asela

    Active member
  • Feb 7, 2007
    731
    189
    43
    Nugegoda, Sri Lanka
    service station walin nam aran yanawa.

    ape gedarath oya prashne tiyenawa. mama nam karanne me para ain karana oil, me sere ithuru wena can ekata dala tiyanawa. filters ehema ehemama packing ekata dala tiyenawa yakada badu ekatu karana un aran yanawa welawakata.

    oil nam can pitin tiyala tiyenawa. game minissu welawakata hoyan enawa owa eka eka ewata ethakota denawa. nettam can pitin goda gahala tiyenawa koheta hari denna one
    Aniwa, mamath hoyanawa oka gana. Gedaradi mama power steering oil maaru karala. Thawa coolant ehema maaru karapuwa thiyenawa cans wala denna widiyak naa. Coolant ehema patta wasa. Ground water walata ekathu wenna hondama naa.
     
    • Like
    Reactions: Sahitha

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    1,039
    256
    83
    dawasak mama oil change karala 8 months vehicle eka use kare naha ( rata giya nisa ). aai eddi next service time eka set wela thibuna. mama service advisorgen ahuwa vahane 8 months eka thana thibba nisa aai saryak oil maru karanna oneda kiyala ? oo mata kiwwane thel tika aai maru karanna one kiyala.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    4,899
    1
    3,058
    113
    Fantasy
    dawasak mama oil change karala 8 months vehicle eka use kare naha ( rata giya nisa ) aai eddi next service time eka set wela thibuna. mama service advisorgen ahuwa vahane 8 months eka thana thibba nisa aai saryak oil maru karanna oneda kiyala ? oo mata kiwwane thel tika aai maru karanna one kiyala.
    Eyaa kiypu de hri
     
    • Like
    Reactions: wqe123

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    1,039
    256
    83
    Eyaa kiypu de hri
    kiyapu de hari. karapu wadey waradi

    rata yanna kalin service karanna yanakota mama muta kiwwa rata yana nisa 8 months vahane eka thana thiyanna wei kiyala. ehema kiyalath mu mata oil maru karanna kiwwa eda. rata indan awain passe aai oil danna wuna. rata indan awain passe oil eka sare maru karanna kiyala oo eda kiyapu nathi eka waradi :(
     
    Last edited:
    • Like
    Reactions: windows_ubuntu

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    3,687
    1,436
    113
    ලංකාවේ.. ලංකාවේ
    kiyapu de hari. karapu wadey waradi

    rata yanna kalin service karanna yanakota mama muta kiwwa rata yana nisa 8 months vahane eka thana thiyanna wei kiyala. ehema kiyalath mu mata oil maru karanna kiwwa eda. rata indan awain passe aai oil danna wuna. rata indan awain passe oil eka sare maru karanna kiyala oo eda kiyapu nathi eka waradi :(
    wahane oil 6 month walain maru karanna ona. oka masa 1-2 eha meha unata awulak naha. eth kilomiter ganath balana ona.
    Eg. airport eke duwana bus eka thana start eke dawasama thiyenne. masetama kilometer 1000k duwanne naha. eth engine eka run wenawa paya 12-18k dawasata. ehema kiyala masa 6kin oil maru karanna hitiyoth engine ekata kela wenawa. habayi low milage. mama kiyanne traffic conditions anuwa kilometer / hrs wenas wenawa.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    4,899
    1
    3,058
    113
    Fantasy
    kiyapu de hari. karapu wadey waradi

    rata yanna kalin service karanna yanakota mama muta kiwwa rata yana nisa 8 months vahane eka thana thiyanna wei kiyala. ehema kiyalath mu mata oil maru karanna kiwwa eda. rata indan awain passe aai oil danna wuna. rata indan awain passe oil eka sare maru karanna kiyala oo eda kiyapu nathi eka waradi :(
    Ne mchn. Ynna klinuth maaru krapu eka hri.
    Mokada oil ekka ethule water vapour react krala acidic solution ekak hedena scene1k mn ahala tiyenawaa.
    Ynna klin change kranna klin tibba oil saturate welaane tiyenna ette kohomath.
    (Danna kenek hriytma kiyai. Im not an expert)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    18,652
    1,029
    113
    Nawalapitiya
    මචන්ලා,
    ලංකාවේ කොයි වගේ තැන වලද පාවිච්චි කරපු තෙල් නැත්තන් කූලන්ට් වගේ ඒවා බාරගන්නේ. සල්ලි වලට හරි කමක් නැ.
    ගෙදරදීම වාහනේ තෙල් මාරු කරනකොට නැත්තන් පොඩි අළුත්වැඩියාවක් කරනකොට එකතු වෙන ඒවා නිකංම කානු වලට නැත්තන් කුණු එක්ක යවන්න බැහැනේ!

    ගෙදරදී තමන්ග වාහනේ ඒ වගේ කරන අය කොහොමද ඕව අයින් කරන්නේ??
    වෙන රටවල ආරක්ෂිතව මේවා recycle කරනවනේ.

    මේ ගැන අනිත් අයගේ අදහස් වටිනවා!
    Engine oil nam chainsaw walata danna kattiya gannawa. salli walata nathuwa service station wala kattiya denawa. coolent nam danne na
     
    • Like
    Reactions: Sahitha

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    24,298
    1,274
    113
    adala nene
    මචන්ලා,
    ලංකාවේ කොයි වගේ තැන වලද පාවිච්චි කරපු තෙල් නැත්තන් කූලන්ට් වගේ ඒවා බාරගන්නේ. සල්ලි වලට හරි කමක් නැ.
    ගෙදරදීම වාහනේ තෙල් මාරු කරනකොට නැත්තන් පොඩි අළුත්වැඩියාවක් කරනකොට එකතු වෙන ඒවා නිකංම කානු වලට නැත්තන් කුණු එක්ක යවන්න බැහැනේ!

    ගෙදරදී තමන්ග වාහනේ ඒ වගේ කරන අය කොහොමද ඕව අයින් කරන්නේ??
    වෙන රටවල ආරක්ෂිතව මේවා recycle කරනවනේ.

    මේ ගැන අනිත් අයගේ අදහස් වටිනවා!
    concreate mold pawichchi karana then
    waththu weda karana place wala used engine oil nm pawichchi wenawa :rolleyes:
     
    • Like
    Reactions: kasun090354t