මචන්ලා,
ලංකාවේ කොයි වගේ තැන වලද පාවිච්චි කරපු තෙල් නැත්තන් කූලන්ට් වගේ ඒවා බාරගන්නේ. සල්ලි වලට හරි කමක් නැ.
ගෙදරදීම වාහනේ තෙල් මාරු කරනකොට නැත්තන් පොඩි අළුත්වැඩියාවක් කරනකොට එකතු වෙන ඒවා නිකංම කානු වලට නැත්තන් කුණු එක්ක යවන්න බැහැනේ!
ගෙදරදී තමන්ග වාහනේ ඒ වගේ කරන අය කොහොමද ඕව අයින් කරන්නේ??
වෙන රටවල ආරක්ෂිතව මේවා recycle කරනවනේ.
මේ ගැන අනිත් අයගේ අදහස් වටිනවා!