Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සහරාන් ට උනත් lawyer කෙනෙක්ට අයිතිය තියෙනවා
ගොනෝ ඇප දුන්න කියන්නේ නිදහස් කියන එක නෙවේ.
Inigo Montoya
Post #11
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා
උඹත් එහෙම නේ, උඹ අකවුන්ට් කීයක් රන් කරනවද? සිංහලේ, WD_40, මොහොක්, සෙන්කඩගල රාජ මෙහෙම නිමක් නැති ලිස්ට් එකක් තියෙනවා.
Inigo Montoya
Post #12
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
අරලු පෙති බීපුවාම බඩ ගියා කිසිම හේතුවක් නැතිව..
මේ ගෑනි ලෝයර් කෙනෙක්ලු නේ, හිතපන් මෙහෙම ගොං තැම්බක් නඩුවලට කතා කරා කියල.
Inigo Montoya
Post #4
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
අනාගත අරියාව
මම උඹලට කලින් කියල තියෙනවා කොල්ලෙක් බඳින්නේ උගේ අම්මාට සමාන කෙල්ලක් කියල. බලපල්ලා මේ ෆොටෝ එක අම්මයි දුවය් වගේ පෙනුම සමානයි.
Inigo Montoya
Post #3
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
හමේ පාටට ₹ 270 Billion
පට්ට නිර්මාණශීලී නෙ. මේක ෆිල්ම් ප්ලොට් එකක් තියෙනවා.
Inigo Montoya
Post #2
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
අද මං කොළඹ ගියා
උඹ කෙල්ලෝ උඹට කැමති නෑ කියල බොරුවට නේ බය වෙලා ඉන්නේ, උඹ අනිත් සැරේ ඔය විදියටම කතා කරලා ෆෝන් අංක ඉල්ලගෙන ලවු කරපන්.
Inigo Montoya
Post #34
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..
මෙහෙම වෙනවා නම් වයර් හාන්ස් එක හොඳට වතුර එන්නේ නැතිවෙන්න වහල නෑ වගේ අවුලක් නේද?
Inigo Montoya
Post #66
Jun 13, 2026
Forum:
Vehicle Talks
උපුල් කුමරප්පෙරුමගේ පුත් නිවින් ගේ අවමංගල්‍ය කටයුතු ඉරිදා (14)
නිවන්සුව අත්වේවා!!
Inigo Montoya
Post #2
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
Ford Escort Mark 1 RS
මන් 90' අන්තිම ඕකක් ගන්නම ගියා. එත් පිටුපස්ස වතුර ලීක් වෙන කෙස් එකක් ගැන කියපු නිසා අතෑරියා.
Inigo Montoya
Post #8
Jun 13, 2026
Forum:
Vehicle Talks
@NRTG
සෙන්කඩගල රාජා එකෙන් එන්නෙත් උඹ.
Inigo Montoya
Post #12
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
@NRTG
ඌ සිවිල් ඉන්ජෙක් බන්. කාලෙකට කලින් ඌම කිව්වා ස්ටඩි කරන්නේ ඒවා කියල. උඹේ ලියන විලාශය අනුව නම් උඹ බෙසමායම් හෙවත් මොහොක් පොන්නයාම තමයි. දවසක තෝ අහු වුනොත් මන් තොගේ ඇඟිලි එක ගානේ මිටියකින් තලලා දානවා. ------ Post added on 1781327363
Inigo Montoya
Post #11
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
මෙෙත්‍රී හිටපු කාලේ මිනිස්සු සන්තෝසෙන් හිටියා
ලංකාවේ මධ්‍යම පන්තියේ වැඩි දෙනෙක් වාහන හිමියෝ වුනේ මේ කාලේ. උන්ට හැබැයි ඒවා මතක නැහැ. ඔය ආණ්ඩුවෙන් රජයේ සේවකයන්ට එක සැරේ 10,000ක් පඩි වැඩි කළා. ඔය සල්ලි උන් පාවිච්චි කලේ වාහන ගන්න.
Inigo Montoya
Post #5
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
DDR4 2666MHz Laptop ram එකක් ගන්න තැනක් ?
වේගේ වැඩි එක වුනත් දාන්න පුළුවන්. ඕක අනිත් රැම් ස්පීඩ් එකට අඩු වෙනවා.
Inigo Montoya
Post #4
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
මගේ නෙට් වොත් එක ඩොලර් 100යි!
Inigo Montoya
Post #9
Jun 13, 2026
Forum:
News
Hai Hai Ye Majboori
අපි පොඩි කාලේ හින්දි සින්දු කිව්වේ චම්පා කල්හාරි.
Inigo Montoya
Post #3
Jun 13, 2026
Forum:
Old Hits
Curvy Chubby
Inigo Montoya
Post #2
Jun 13, 2026
Forum:
New Artist or Actor
සරණ නිසා එදා අසරණ වු ගම්පහ ප්‍රෙද්ශවාසීන් කට අරී.දුන්නු නඩු තීන්දුව ගැන සතුටින් කථා කරපු හැටි මෙන්නඒ උනාට UNCLE පිළිගන්නෙ නැහැ
ඔය පච බන්, මූ හීන් නූල් කමෙන්ට් දානවා. ඕක දැක්කම හිතෙන්නේ මූ සපෝට් එකට කමෙන්ට් කරනවා කියල. මූ දාර ජෙප්පෙක්.
Inigo Montoya
Post #14
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
මේ පෙට්‍රල්, ඩීසල් අවුල ලෝකෙ හැමතැනම වෙන දෙයක් නේද?
ඔය කොන්ස්පිරසි බන්, ඔයිල් ශෝටෙජ් එක ඇවිත් තියෙන්නේ ට්‍රම්පා උන්ගේ රට බේරගන්න කරන වැඩ නිසා. ඌට බැන්නත් ඌ කරන්නේ තෙල් මිල වැඩි කරගෙන උන්ගේ තෙල් විකුණා ගන්න එක. එකයි යුක්රේන් වලින් රුසියන් උන්ගේ තෙල් වලට ගහන්නෙත්. AI ට්‍රෙන්ඩ් එක වෙනම එකක්. එක ඉතින් අලුත් දේවල් ආවම තමන්ගේ බිස්නස් එකටත් ඒවා ඔබන්න...
Inigo Montoya
Post #2
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
සරණ නිසා එදා අසරණ වු ගම්පහ ප්‍රෙද්ශවාසීන් කට අරී.දුන්නු නඩු තීන්දුව ගැන සතුටින් කථා කරපු හැටි මෙන්නඒ උනාට UNCLE පිළිගන්නෙ නැහැ
හා රුචිර ඩොබියා හීන් නූල් හින්ට් ගහනවද? උඹට ඉතින් වෙන ඒවා වල හීන් නූල් හින්ට් ගහන්න ගියොත් පුකෙත් ගැට වැටෙනවා නේ.
Inigo Montoya
Post #11
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
සූර තල්මසුන් බලන්ඩ වරෙල්ල
ඔවු බන් ගොඩක් සේෆ්, නාවික හමුදාවෙන් නේ කරන්නේ. වටේම ඉන්නවා ගාඩ් එකට. බය නැතිව යන්න පුළුවන්. එත් ඕක පැද්දෙනවා. වමනේ යනවා පුරුදු නැති උන්ට. වැඩි දෙනා කරන්නේ ඇතුලේ සීට් වලට වෙලා වමනේ කර කර ඉන්න එක. එක නිසා වයසක උන් පොඩි උන් එක්ක යන්න එපා.
Inigo Montoya
Post #16
Jun 13, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom