1. Inigo Montoya

    මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

    ඒ වුනාට පවු බන් මේ මිනිස්සු, උන්ට විකල්ප නෑ. දෙමවුපියන්ට වාහන තිබ්බ යට ඔය මෙන්ටෙනන්ස් ගැන, වාහන ගැන දැනුම තිබ්බට අලුතෙන් වාහනයක් ගන්න එකෙක්ට එක නැහැ. ඉතින් පරණ එකක් අරන් ගරාජ් ගානේ යන්න බයයි. මොකද ලංකාවේ බාස්ල ගැන අප දන්නවා නේ බන්. ඉතින් ඔය ලඩිය තමයි මිල අඩුම බ්‍රෑන්ඩ්නිව් එක. එකත් අලුත්න්ම...
  2. Inigo Montoya

    Ford Escort Mark 1 RS

    ඔවු බන්, මේක මාර ලස්සනයි. මේකක් ගන්න ආස වුනාට මේ ගණන් අපිට හීන. ලංකාවේ ලොකුම කෝටිපතියා වුනත් දෙපාරක් හිතයි, කාර් පිස්සෙක් නෙවෙයි නම් ගන්න එකක් නෑ.
  3. Inigo Montoya

    Ford Escort Mark 1 RS

    පරණ එස්කොට් රථයට ආසා ඔබ හට දැන් එංගලන්තයේ බොර්හැම් සමාගම මගින් නිපදවන ලද අලුත්ම ෆෝඩ් එස්කොට් රථයක් ඔබටත් මිලදීගත හැකියි. ආරම්භක මිල පවුම් 295,000ක් පමණයි. මෙය අලුත්වැඩියා කරන ලද පරණ රථයක් නොවේ, අනුකරණය කර නිපදවූ රථයක් ද නොවේ. ෆෝඩ් සමාගමේ අනුදැනුම ඇතිව පැරණි එස්කොට් රථයට සමානව නිපදවන ලද අලුත්ම...
  4. Inigo Montoya

    අද කොළඹ ගිය වෙලාවෙ

    උඹ උනන්දුවෝ ඕ ඕ... කියල කෑගැහුවේ නැද්ද?
  5. Inigo Montoya

    සූර තල්මසුන් බලන්ඩ වරෙල්ල

    පුළුවන් බන්, ලංකාවේ තල්මස්සු බලන්න යන්න ගාල්ලේ ඉඳල මිරිස්සට යනකම් බෝට්ටු තියෙනවා, නාවික හමුදාවෙනුත් එක්ක යන ටුවර් එකක් තියෙනවා. නාවික හමුදා එක පොඩ්ඩක් අවුල් මොකද එක නැවක් නිසා ලං වෙලා බලන්න බෑ.
  6. Inigo Montoya

    ☀️ What Vitamin D REALLY Does to the Body 💊

    තැන්ක්ස් බ්‍රෝ, මාත් දැන් විටමින් D ගන්නවා. හැමදාම මයික්‍රෝග්රෑම් 20 පෙත්තක් උදේට.
  7. Inigo Montoya

    ඊශ්‍රායල් Caregiver රැකියා

    එහෙම අපහාස කරන්න එපා බන් කොල්ලන්ට.
  8. Inigo Montoya

    පින්ක් පුසී ගර්ල්ස්ලා

    උඹ ඔසී නේ ඉන්නේ?
  9. Inigo Montoya

    අසිරිමත් බුදු මග පියසටහන් | පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි චරිතාපදානය

    මලියදේව මහා රහතන් වහන්සේ ගැන තමයි එහෙම කියන්නේ. මලියදේව මහ රහතන් වහන්සේ හෙළදිව වැඩ සිටි අවසාන මහ රහතන් වහන්සේ බව ජනප්‍රවාදාගත පිළිගැනීම යි. උන්වහන්සේ ගේ අර්හත්භාවය සම්බන්ධයෙන් ගැමියන් අතර ඇති ප්‍රවාද සමූහයකි. මාරයා රවටා අර්හත්භාවය ලැබීමේ පුවත එයින් එකකි. “මරළුවාව” යන ග්‍රාම නාමය ලැබී ඇත්තේ ද...
  10. Inigo Montoya

    ගොවියන් දුප්පත් වන්නේ කොහොමද?

    සිටුතුමෙක් නේ මේ කියන්නේ
  11. Inigo Montoya

    සිතුවිලි පරික්ෂන - Thought Experiment El Nino

    සුළඟ හමන දිශාව එහෙමත් වැදගත් නේ බන්. එල් නිනෝ එකකදී මෝසම් සුළං දුර්වල වෙනවලු. එතකොට අපේක්ෂිත ජල ප්‍රමාණයක් අහසට යන්නේ නැහැ. කොහොමත් එල්නිනෝ කියපු හැම සැරේම මෙහෙ වැස්ස අඩු වුනා. මාස 6ක නියඟයක් ආපු එකකුත් වුනා. ආපහු රස්නේ පිච්චි පිච්චි ඉන්න වෙයිද මන්දා.
  12. Inigo Montoya

    කැ#යෙක්ට කැ#යෙක් හම්බුන සොදුරු අවස්තාවක්

    මූ හිරේ දාන්න ඕන මිනීමරන්න හැදුවා කියල
  13. Inigo Montoya

    අසිරිමත් බුදු මග පියසටහන් | පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි චරිතාපදානය

    අඩෝ මම ඔහොම කතාවක් අහල තියෙනවා, ලංකාවේ රහතන් වහන්සේ නමක් රහත් වුනා කියල මාරයා මවපු බුද්ධ රූපයක් දැකල රහත් වුනේ කියල.
  14. Inigo Montoya

    ප්‍රශ්නය විසඳන්න බැරි නම් ඒ ප්‍රශ්නයත් එක්කම ජීවත් වෙන විදිහ පේරු රටෙන් කියාදෙයි!

    මහජන බැංකුවේ මෙහෙ atm එකේ නම් කාඩ් එක ගත්තට පස්සේ සල්ලි එන්නේ. ලංකා බැංකුව, සම්පත් බැංකුවේ එහෙම ඔය සිස්ටම් එක නැහැ.
  15. Inigo Montoya

    තවත් රණවිරු දඩයමක්

    මේවත් නඩුද සර්, මරා රටින් පන්නපු ඩොලර් බිලියන 50ක් රටට ගෙන්න ඉඳපු උන් සිප්පි කෑලි වගේ නඩු දාලා, ඒවා දැකලා ජෙප්පෝ චූන් වෙනවා දැක්කම හිනා යනවා.
  16. Inigo Montoya

    Radiation caught on an old mobile camera

    ඕකෙන් ඇප් එකක් හදන්න පුළුවන් නේද. අළුත් ෆෝන්වල කොහොමද දන්නේ නෑ.
  17. Inigo Montoya

    Drill එකක්

    වෙන ත්‍රෙඩ් එකක රිවීව් එකක් දාපන්කෝ.
  18. Inigo Montoya

    එයත් මාලිමාවට 🧭❤️😍

    ගොං නෑම්බියෝ

    No contents