1. Inigo Montoya

    Uk නම් යන්න එපා කොල්ලො , ලංකාව ඊට වැඩිය safe and amazing

    පවු බන් මේ කොල්ලෝ. ඔය හොරු අල්ලලා හතරමන් හන්දිවල එල්ලන්න ඕන.
  2. Inigo Montoya

    පෙන්ටගනය රසායනික අවියක් නිසා ලොක්ඩවුන්

    ඔවු බන්, අයන් මෑන් කතාවල ජාවිස්‌ කියන්නේ AI මොඩෙල් එකක් කියල ඒ කාලේ දන්නේ නැහැ නේ. මාත් ආසාවෙන් හිටියේ එහෙම පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා නම් කියල.
  3. Inigo Montoya

    Made in china has a different meaning Now - AGT Robot Dance

    ඔව් ගති , එත් චීන්නු පොන්නු.
  4. Inigo Montoya

    මෙන්න ජෙප්පෝ රනවිරුවන්ගෙන් පලි ගන්නවා

    මෙහෙම හදල දාන එකෙන් රණවිරුවන්ට අපහාස කරන්නේ උඹලම නේ බන්. මන් දැක්ක සරණ ගුණවර්ධන ගැනත් මෙහෙම එකක්.
  5. Inigo Montoya

    ගොවියන් දුප්පත් වන්නේ කොහොමද?

    ඔවු බන්, පඩි ලැබුනම කසිප්පු බොනවා. එක නිසා මුන්ට කන්න දෙන්න වෙනම සලාකයක් දෙනවා ෆැක්ටරි එකෙන්. නැත්නම් ගෙදර උන් කන්න නැතිව මැරිලා යාවි. මගේ මස්සිනා ඔය වගේ වත්තක සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙක්, වත්තේ උන් ගුටි කෙළගෙන හැමදාම රෑ කෝල්ස් එනවා. මූට දැන් දෙමලෙන් හොඳට බනින්න පුළුවන්.
  6. Inigo Montoya

    ඇන්දවීම

    තියෙනවා බන්, මෙඩිකල් කවුන්සිල් එකෙන් ලියාපදිංචි අංකය චෙක් කරන්න පුළුවන්.
  7. Inigo Montoya

    🚌යුටොන්ග් කෙමෙන් කෙමෙන් විනාස මුඛයට! 🚌

    බලහන් වේසිගෙ පුතා හෙඩ් එක ගහගෙන එන හැටි, ඕකුන් බ්රේක් එක තියෙන තැනවත් දන්නේ නැතිව ඇති
  8. Inigo Montoya

    London Sleep ගත්තු මිට්ටෝ දුවගෙන වරෙල්ලා!

    උඹේ බර කීයද බන්? පොඩි පහේ අලි පැටියෙක් නම් ඕක මදි තමයි.
  9. Inigo Montoya

    බයි මහාචාර්‍යතුමා, කොන්දේසි විරහිතව සමාව අයදියි!

    මේක ඇලෙව්වා කියල වැඩක් නැහැ බන්, රෙවිල තියෙන්නේ උඹලට. ඕක නොතේරෙන්න තරම් උඹ ලාමක එකෙක් වෙන්න බෑ නේ
  10. Inigo Montoya

    අයර්ලන්තයේ කළු සුදු වලි..🥴

    එළකිරි කොල්ලෙකුත් ඉන්නවා නේ පවුල් පිටින් ගිහිල්ල, ඌ කාලෙකින් දැක්කේ නැහැ. රයන් වගේ නමක් තිබ්බේ.
  11. Inigo Montoya

    බයි මහාචාර්‍යතුමා, කොන්දේසි විරහිතව සමාව අයදියි!

    ඉතින්, ඔය ඩොක්ට පැනල එක ගැන කියපු එකේ වැරැද්ද මොකක්ද? ඔය සෙට් එකේ මන් හොඳින්ම දන්නව එක ඩොකියක් අන්ත ලිබ්බියක්. ආචාර්යතුමා ඔය ප්‍රකාශය දාල තියෙන්නේ අධිකරණ නියෝගයක් විවේචනය කලොත් කෙළවෙන නිසා. නැතිව කරුණු වැරදි නිසා නෙවෙයි.
  12. Inigo Montoya

    මෙන්න බිස්නස් ෆෙස්බුක් එකේ හිගාකන උන්

    පොඩි එඩිට් එකක්, "ඔය වගේ එවුන් තමයි චප්ප වෙලා මැරෙන්න ඕන".
  13. Inigo Montoya

    බෞද්ධයන් සහ ක්‍රිස්තියානීන් අතර අනවශ්‍ය ආතතියක් මතු කිරීම සම්බන්ධයෙන් කතෝලික සභාව වගකිව යුතුය.

    මන් විශ්වාස කරන්නේ නැහැ සලේ කියන්නේ මහා මොලකරු කියල. නියම මහමොලකරු තමයි නවුෆර් මවුලවි. ඔය කාලේ IS මේනියාව නිසා මුළු ලෝකෙම ඉස්ලාමික් කාලිෆෙට් එකක් ගැන කතා කළා. ඉස්ලාමය වෙනුවෙන් දිවි පුදනවා නම් ජන්නාතයට යනවා කියන මාරි මෝල් අදහස නිසා සෑහෙන මරාගෙන මැරුනා. නවුෆර් මවුලවි IS හම්බවෙන්න ගියපු අරාබි...
  14. Inigo Montoya

    ගැණිගේ ගෙදර යන්නද

    එකම ළමයා නිසා අවුලක් නැති වෙයි.
  15. Inigo Montoya

    Youtube මෙහෙම බලන්න මරු

    එජ් බ්‍රවුසරෙත් ඔහොම තමා පෙන්වන්නේ.
  16. Inigo Montoya

    Uk නම් යන්න එපා කොල්ලො , ලංකාව ඊට වැඩිය safe and amazing

    මන් අද මෑන් දූපත ගැන වීඩියෝ එකක් සජෙස්ට් වෙලා බැලුව. එක අයිති රජතුමාට විතරයි කියල. රජතුමා දූපතේ ලොක්කා වුනත් කිසිම දෙයකට තීන්දු ගන්න බැරි ලු. නීති ඔක්කොම හදන්නේ දූපතෙ වැසියන් ගෙන් තේරුණු ව්‍යවස්ථාදායක, එකෙත් පක්ෂ නැහැ, ඡන්දය ඉල්ලන්නෙත් තනිතනි ස්වාධීන අපේක්ෂකයන් විදියට කියල. බ්‍රිටිෂ්...
  17. Inigo Montoya

    පෙන්ටගනය රසායනික අවියක් නිසා ලොක්ඩවුන්

    ඔය වගේ සීන් එකක් තියෙන ෆිල්ම් එකක් තියෙනවා ඊගල් අයි කියල.

    No contents