මචන්. සිම්බාබ්වෙ Inflation rate eka වැඩිය නෑ. 2008දි 231,000,000% විතර.
http://www.guardian.co.uk/world/2008/oct/09/zimbabwe
අපේ රටෙත් 22.6%ක් තිබ්බ යුද්දෙ තියන කාලෙ. දැන් බඩු බැහැල. 3.5-5%. ඒක Normal.
ඒත් තේරෙන්නෙ නැත්නම්
India 8.3%
Pakistan 13.6%
තව දියුනු රටවල
UK 2.2%
China, Japan...