Totally agree on this. ලංකාවෙ කට්ටිය මෙලෝ සිහියක් නැතුව download කරන්නේ slow speed/data limit නිසා. Online stream කරන්න බැරි නිසා. cloud storage වල data maintain කරන්න අමාරු නිසා. ලංකාවෙ ඉන්න කාලෙ මමත් ඔය දේම කලා.
දැන් මගේ internet speed එක 250Mbps+ up /down, unlimited. දැන් මගේ ලැප්ටොප් එකේ...