1. R

    Dehumidifier use කරන අය එන්න

    Reviews/ratings බලල Warranty එකක් එක්ක ගන්න. මගෙත් china manufacture කරල locally brand label ගහපු එකක්. Mitsubishi, Goldair, Delonghi, Midea වගේ known brands ලංකාවෙ තියනවද දන්නෑ. තිබ්බත් ඒව කීපගුනයක් ගනන්.
  2. R

    Dehumidifier use කරන අය එන්න

    මම use කරනව ඔය specs ම තියන වෙන brand එකක් (not in Sri Lanka though). 12L dehumidifying capacity, 2.2L tank. 36m² space එකක් cover කරනව. රෑ 9pm වගේ ඉදං උදේ 8am වගේ දාල තිබ්බම 2L වගේ වතුර එකතු වෙනව (depends on the humidity level). ඔය share කරල තියන specs වල වරදක් පේන්න නෑ. Noise level 41dB(A)...
  3. R

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    මම edit කරනව 4K 30/60fps videos davinci resolve M1 14inch MBP (Macbook pro) 16GB RAM 1TB SSD එකේ. No proxies. දැනෙන්නෙවත් නෑ ඒකට. Fans kick start වෙන්නවත් රත්වෙන්නෙ නෑ MP4 H.264 H.265 render වෙද්දිවත්. කලින් use කලා Dell XPS 15 inch with Nvidia graphics. ඒක struggle කලා සෑහෙන. Aluminum body...
  4. R

    මැක්බුක් එයාර් ගැන දන්න කුකුල්ලු එන්ට බලාන්ට

    Antivirus ඕන නෑ MacOS එකට. Battery longevity එකට AlDente App එක install කරගන්න. ගොඩක් plug කරල use කරනවනම් max battery charge එක 75% වගේ set කරල use කරන්න. එතකොට 75% ට charge උනාට පස්සෙ direct charger electricity එකෙන් දුවන්නෙ. තව battery heat එහෙම වැඩිනම් ඔය App එකෙන් charge speed අඩු වැඩි...
  5. R

    අත කැඩිලා ප්‍රයිවට් හොස්පිටල් එකට සල්ලි දීලා ගියාම ඩොක්ටර්ලා නැල්ලු

    1st world කියන Aussi, UK වගේ රටවල් වල ඔයිට හපන්. මම දන්න case තියනව පැය ගනං ලේ පෙරි පෙරි queue එකේ ඉදල ගන්නෙ නැති නිසා ආපහු ගියපුව. life threatening නැත්නම් පෝලිමේ පැය ගනං. තව Misdiagnose කරල life threatning වෙච්ච දේවල්. සමහර අය ලංකාවට ටිකට් දාගෙන එනව වැඩේ අඩුවට ඉක්මනට කරගන්න. Specially dental...
  6. R

    I'm grinding my teeth to music beat..

    I have been doing it since my childhood. Not easy to get out from it since it happens mostly without my knowledge. This is not good for the jaw apparently, also to teeth if they are grinding. The jaw can have left-right side movements when you fully open your mouth, worse case lockjaws :D
  7. R

    Vietnam Visa Help

    I checked with 2 agents in VN itself who issues the approval letter. I got the approval letter from them in 2018 and had a visit to VN. This time not able to get due to this ban from VN government itself.
  8. R

    Vietnam Visa Help

    I got to know that VN had stopped issuing travel visa for Sri Lankans, ever since the recent ISIS attack. Only business visa is issued. I checked about 3 weeks ago. Not sure now.
  9. R

    Blue Planet II S01E01 - BBC

    Link doesn't work anymore :(
  10. R

    Aussi/NZ vs Middle East countries

    link එකක් තියනවද check කරන්න points requirement eka.
  11. R

    Unlimit_Internet

    Totally agree on this. ලංකාවෙ කට්ටිය මෙලෝ සිහියක් නැතුව download කරන්නේ slow speed/data limit නිසා. Online stream කරන්න බැරි නිසා. cloud storage වල data maintain කරන්න අමාරු නිසා. ලංකාවෙ ඉන්න කාලෙ මමත් ඔය දේම කලා. දැන් මගේ internet speed එක 250Mbps+ up /down, unlimited. දැන් මගේ ලැප්ටොප් එකේ...
  12. R

    ස්වර්ණවාහිනිය නීතිය හමුවට ගෙනියමුද ?

    මිනිහ හිතන් ඉන්නේ කැමරා එකයි swarnawahini badge එකයි තිබ්බම මමයි රජා කියල. බලපං ඌ කතා කරන හැටි. පොලිස් රාළහාමි එහාට යන්න කිව්වට පස්සෙත් camera එක zoom කර කර ඇරගන්න එන්නේ. මේවට කටවහන් ඉන්න හොද නෑ. ඔය බංකොලොත් media වලට වඩා දෙයක් කරන්න පුළුවන් මේ social sites වලින් අපි set උනොත්.
  13. R

    Knuckles hike in extreme weather ...!

    අඩෝ සුපිරිම trip එකක්. අපි set එකකුත් එකපාරක් 3 days ගියා. ඒත් ඇල්ල ලඟට යන්න බැරි උනා :( උබල ලඟ ඔක්කොම තියනව GoPro එකක් ඇර. ඒක අනිවා ඕන ඔය trip වල. 1min video clips ගැහුවත් ලස්සන movie එකක් හදන්න පුළුවන් අන්තිමට. Photo වලට වඩා ආසයි movie එක බලද්දී. Atleast "SJ4000" එකක් වත් අරන් පලයන් ඊළඟ පාර...
  14. R

    Nexus ගෙන්නන හැටි

    Hopshopgo එකෙන් නම් ගෙන්නන්න එපා මචං. Shipping වලට pay කරල සතියකට පස්සෙ confirm කලා phone එක නැතිවෙලා කියල උන්ගෙම warehouse එකේ. කටඋත්තර නෑ. උන්ට එච්චර ගානකුත් නෑ වෙච්ච දේ ගැන. Online search කලොත් ඕක ගොඩක් අයට වෙලා තියනවා කියල තේරෙනවා. මම declare කරලා තියන ගාන refund කලා තව සතියකට පස්සෙ. Declare...
  15. R

    Paypal receive money to SL

    ලංකවේ Paypal account වලට money receive කරන්න බෑ නෙ. Send කරන්න විතරයි පුළුවන්. ඕකට විසදුමක් නැද්ද? :nerd::nerd: Singapore paypal account එකක් හදල ඒකට ලංකාවෙ bank එකකින් ගත්ත VISA credit card එකක් ලින්ක් කලොත් කොහොමද? මට money credit card එකට දාගත්තොත් ඇති.
  16. R

    කෙල්ලව අත ඇරිය මම ....!!!

    බදින්න කලින්ම ඔහොම ගැටීම් තියන අයගේ ජීවිත 90%ක් ම අවුල් ජාලාවක් වෙනවා බැන්දට පස්සේ. අත්දැකීමෙන් කියන්නෙ. මිනිස්සු පොඩි කාලේ ඉඳන් හැදුනු විදිහ වෙනස් කරන්න බෑ බලෙන්. ඒ ගතිගුණ හැසිරීම් match උනේ නැති වුනාම දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න අමාරුයි. අමාරුවෙන් හරි හිත හදාගන්න එක තමයි හොද. නැත්නම් පස්සේ දුක්...
  17. R

    No Escape (2015) ෆිල්ම් එක බැලුවද ?

    කෙලින්ම තායිලන්තය ගැන කැත චිත්‍රයක් අඳින්න America වෙන් ගහපු film එකක්. එච්චරයි. Vietnam war එකෙන් කාපු කෑම වහගන්න Rambo ගැහුවා වගේ තමයි.
  18. R

    Nexus ගෙන්නන හැටි

    මචං. Address එකේ අවුලක් නෙවෙයි. Hopshopgo එකෙන් මට mail එකක් ආව එයාලට package එක ලැබුන කියල. පස්සේ මම Express shipping ($54.34 = Rs 8073.45)වලට pay කරලා බලන් හිටිය. දවස් 2කට පස්සෙත් Tracking no එක දුන්නෙ නැති නිසා මම mail එකකින් contact කලා. එතකොට මුන් කියනවා package එක locate කරගන්න බැලූ උන්ගෙම...
  19. R

    Nexus ගෙන්නන හැටි

    BEWARE of Hopshopgo. මට නම් recommend කරන්න බෑ. මුන් කියනව මගෙ parcel එක locate කරගන්න බෑ කියල උන්ගෙම warehouse එකේ. දැන් දවස් 4ක් වෙනව (working days). තාම mail එවනව still trying to locate කියල. මම මේ බලන් ඉන්නෙ මොකද වෙන්නේ කියල. අනික Google invoice එකේ weight එක තියෙන්නේ 0.97Kg කියල...
  20. R

    රාජාවලිය

    වැදගත් නෙවෙයි. ඉතා වැදගත්. මේ තොරතුරැ කොච්චර නිවැරදිද? කොහෙන්ද ගත්තෙ?

    No contents