ඇඩ්සෙන්ස් අදායම,?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
ඇඩ්සෙන්ස් අදායම,?

උබලගේ ඇඩ්සෙන්ස් අදායම කොහොමද බන්? මගේ නම් දවසට 0.07, වගේ තමා :angry::sorry: පේජ්විව්ස් මදි, දවසට 1000 වත් එනවනම්?:dull::P:rolleyes::baffled:
 
CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    උබලගේ ඇඩ්සෙන්ස් අදායම කොහොමද බන්? මගේ නම් දවසට 0.07, වගේ තමා :angry::sorry: පේජ්විව්ස් මදි, දවසට 1000 වත් එනවනම්?:dull::P:rolleyes::baffled:

    1000 kata kiyak wage hambenawada bn :oo:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔයාගෙ සයිට් එකේ ලින්ක් එකට ෆොටෝ එකක් ඇටෑච් කරලා පොදු වැසිකිලි දෙක තුනක පල කරන්න. :P:rofl:

    අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි . :baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    ඉබ වෙබ් සයිට් එකක් කරනවද ? මට පොඩ්ඩක් PM කරන්නකෝ වෙබිසයිට් එකේ නම. කැරි වැඩකට නෙමෙයි බලන්න ආසයි බන්. අනේ පොඩ්ඩක් එවපන් ලින්ක් එක.:sorry:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    savage level 999.99% :rolleyes:

    නෑ මටත් ආසයි වෙබ් සයිට් එකක් කරන්න. දැනට ට්‍රෙන්ඩින්ග් වෙන අළුත් ටෙක් අයිටම්ස්, ඇඳුම්, අරවා මේවා. ඒ සයිට් එකේ කස්ටර්මර්ස්ලගෙ රිවීව්ස් තියෙනවා. එතකොට.. අයටම් එකේ ප්‍රයිස් එක, experiences they had with the item.. ඒ වගේ දේවල් දාලා ඇඩ්සෙන්ස් එක්ක මොකක් හරි දෙයක් කරන්න ආසයි.:yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නෑ මටත් ආසයි වෙබ් සයිට් එකක් කරන්න. දැනට ට්‍රෙන්ඩින්ග් වෙන අළුත් ටෙක් අයිටම්ස්, ඇඳුම්, අරවා මේවා. ඒ සයිට් එකේ කස්ටර්මර්ස්ලගෙ රිවීව්ස් තියෙනවා. එතකොට.. අයටම් එකේ ප්‍රයිස් එක, experiences they had with the item.. ඒ වගේ දේවල් දාලා ඇඩ්සෙන්ස් එක්ක මොකක් හරි දෙයක් කරන්න ආසයි.:yes:

    එල එල .
    හැබැයි ඔය විදිහ අවුල් .
    ෆැෂන් ටෙක් කියන්නෙ වෙනම niches බං . සල්ලිම ටාකට් කරනවා නම් මෙහෙමෙ සයිට් එකක් කිසිම දැනුමක් නැතුව කරන්න බෑ.

    sub niche බලන්න. ඔය වගේ .

    fashion history
    textile history
    fashion news
    fashion technology
    fashion social media

    මෙහෙම කලානම් සැලකිය යුතු ආදායමක් ගන්න පුලුවං. :love::love:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔයාගෙ සයිට් එකේ ලින්ක් එකට ෆොටෝ එකක් ඇටෑච් කරලා පොදු වැසිකිලි දෙක තුනක පල කරන්න. :P:rofl:

    අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි . :baffled:
    :lol::lol::lol: