මහින්ද දිනපු පැති 2010 මෙ සැරෙ පරාද උනා. 2010 දිත් මහින්ද දිනුවෙ සින්හල චන්ද වලින් විතරයි. එ උනත් තමන්ට විරුද්දව චන්දෙ ඉල්ලපු අපෙක්ශකයාට හිරිහැර නොකරා නම් අදත් ජනාදිප්වති වෙන්නෙ මහින්ද, සරත් ෆොන්සෙකාට උනත් කරපු දෙ මට නම් අමතක කරන්න බෑ. නමුත් එ සෙරම කරෙ මහින්ද නම් නෙවෙයි, මහින්ද ගෙ වටෙ ඉන්න අය...