උදව්වක් කරන්න.. පින් සිද්දවෙයි.

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
උදව්වක් කරන්න.. පින් සිද්දවෙයි.

යාලුවනේ. අවසරයක් නැතුව යුටියුබ් එකේ මම ඉන්න විඩියො එකක් දැම්මොත් ඒක අයින් කරවන්නෙ කොහොමද? අපහාස වෙන විදියට යුටියුබ් එකේ දාපු එකක්.
 
TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
ලීක් කරගත්තද උඹත් :P

රිපෝට් කරලා පුළුවන් වෙයි නේද.
නැ බන් එහෙම එකක් නෙමෙයි. මම ගෙදර ඉන්න එකක් චාටර් විදියට ඩ්‍රොන් එකකින් අරගෙන. අපේ ගෙවල් ගාව හරි කරදරේ බන් ඩ්‍රොන්කාරයො එක්ක. ග්‍රාමසේවකටත් පැමිනිලිකලා ගමේ අය. කිසි නිදහසක් නැ කොල්ලො ටිකක් නිසා.
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කැටපෝලයක් හදාගෙන ආයි ඩෝන එකක් අවොත් තියපන් චොප්පන් වෙන්න...:rofl::rofl::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    නැ බන් එහෙම එකක් නෙමෙයි. මම ගෙදර ඉන්න එකක් චාටර් විදියට ඩ්‍රොන් එකකින් අරගෙන. අපේ ගෙවල් ගාව හරි කරදරේ බන් ඩ්‍රොන්කාරයො එක්ක. ග්‍රාමසේවකටත් පැමිනිලිකලා ගමේ අය. කිසි නිදහසක් නැ කොල්ලො ටිකක් නිසා.

    Game un set eka gihin drone tika aran waren ko
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    Game un set eka gihin drone tika aran waren ko
    එක අල්ලගන්න බැ බන්. එක පාරටම එනවා, සමහර වෙලාවට දෙකක් එනවා. එකක අඩු තියෙනවා. එකෙන් බඩු උස්සනව ගෙවල් ඇතුලෙ. ගොඩක්ම එන්නේ තට්ටු දෙකේ ගෙවල් වල උඩ තට්ටුවට. බැල්කනි එකෙන් ඇවිත් පර්ස් ෆොන් උස්සනවා.

    123.png
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    umba jogiyakda daanne?

    yako ehemath ussan yanakan balan inne arala deepan oya bada kadittuawta...

    ohoma dan drone yawanna ba machn....entry ekak daapan police
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    රිපෝට් කරපන්.
    ද්රෝන් ඒකට ඇරපන්
    රිපොට් කලා බන්. ඌට කමෙන්ට් කරලා කිව්වා, ඌ බනිනව මට තව එවා දානව කියල dailymotion එකට
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    umba jogiyakda daanne?

    yako ehemath ussan yanakan balan inne arala deepan oya bada kadittuawta...

    ohoma dan drone yawanna ba machn....entry ekak daapan police
    මගේ අම්මා පල්ලා ඇත්ත බන්. එහෙම දිවුරන්නේ නැනේ වැදු අම්මා ගාවලා බොරු නම්. ගිය සතියේ ඔක ආවා මම කොස්සෙන් ගැහුවා. ඒකත් මුන් විඩියො කරලා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගේ අම්මා පල්ලා ඇත්ත බන්. එහෙම දිවුරන්නේ නැනේ වැදු අම්මා ගාවලා බොරු නම්. ගිය සතියේ ඔක ආවා මම කොස්සෙන් ගැහුවා. ඒකත් මුන් විඩියො කරලා.

    :lol: hinath yanawa yako :sorry:
    aniwa police palyn machn....:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ අම්මා පල්ලා ඇත්ත බන්. එහෙම දිවුරන්නේ නැනේ වැදු අම්මා ගාවලා බොරු නම්. ගිය සතියේ ඔක ආවා මම කොස්සෙන් ගැහුවා. ඒකත් මුන් විඩියො කරලා.

    :rofl: :rofl:

    Link eka dapan...

    Api okkoma report karannm...
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    :lol: hinath yanawa yako :sorry:
    aniwa police palyn machn....:)
    මහම වදයක් බන්.. ගොඩ වෙලාවට එන්නේ දෙකක්. එකක් එක්ක ඔට්ටු වෙනකොට අනික උඩට වෙලා විඩියො කරනවා. අපි කොසු අනන් මනන් අරගෙන ගහනකොට චාටර් අනික් එකෙන් විඩිය් වෙනවා. ගෙවල් ගාව කඩේකට ගිහින් එල්ලලා තියෙන ටිපිටිප් උස්සන් යනවා. ඒක එන්නේ කොහෙන්ද කියලා හොයන්න බැ.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    යාලුවනේ. අවසරයක් නැතුව යුටියුබ් එකේ මම ඉන්න විඩියො එකක් දැම්මොත් ඒක අයින් කරවන්නෙ කොහොමද? අපහාස වෙන විදියට යුටියුබ් එකේ දාපු එකක්.

    ලින්ක් එක දාන්න . අපි සේරම එකතු වෙලා රිපෝට් කරමු. එක්කෙනෙක් රිපොට් කරාට වීඩියෝ එක අයින් කරන්නෙ නැ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    එක අල්ලගන්න බැ බන්. එක පාරටම එනවා, සමහර වෙලාවට දෙකක් එනවා. එකක අඩු තියෙනවා. එකෙන් බඩු උස්සනව ගෙවල් ඇතුලෙ. ගොඩක්ම එන්නේ තට්ටු දෙකේ ගෙවල් වල උඩ තට්ටුවට. බැල්කනි එකෙන් ඇවිත් පර්ස් ෆොන් උස්සනවා.

    123.png

    Me sea plane ekak ne