ITN එකේ UNP කාරයෝ එලවනවාලු
ආන්න ආණ්ඩුවේ මාධ්‍ය ආයතන වල හිටපු UNP කාරයෝ එළවලා, ඒවායේ බලය මහින්ද මහත්තයාගේ ආධාර කරුවන් ලබා ගන්නවලු.
හෙට ඉදං නිව්ස් බලපල්ල ආණ්ඩුවේ චැනල් වල.
මෙන්න ජාතික රුපවාහිනීයෙදී එජාප මන්ත්‍රී චතුර සේනාරත්නව එලවා දැමු අයුරු.
https://www.facebook.com/mahesh.wickrama/videos/2201501846586869/

Last edited:

නිකන් බොරු නොකියා හිටු.