රනිලත්_මහින්දට
රනිලුත් මහින්දට
දැන් බලපල්ලා, රිෂාඩ් බදිර්යුදීන් මහින්ද මහත්තයට සහය දෙනවා. හකීම් සහය දෙනවා. රවි කරුණානායක එජාප මන්ත්‍රීවරු සෙට් එකක් එක්ක සහය දෙනවා. එජාපයේ ආනන්ද අලුත්ගමගේ ඔක්කොටම කලින් මහින්ද අගමැතිතුමාගේ ඔෆිස් එකට ගිහිං වොයිස් කට් එකකුත් දුන්න.
මනෝ ගනේෂන් මයිත්‍රීට සහය දෙනව...