මයිත්‍රීට_මහින්දට_එකඟ_නොවන්න
මහින්ද සහ මෛත්‍රීගේ වැඩේ නිතිවිරෝධී අසාර්ථක එකක්- වික්ටර් අයිවන්
ප්‍රවීන මාධ්‍යවේදී රාවය පුවත්පතේ නිර්මාර්තෘ වික්ටර් අයිවන් මහතා කියා සිටින්නේ මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් මහින්ද රාජපක්ෂව අගමැති කරා යැයි කීවද එය ආණ්ඩුක‍්‍රම විවස්ථාවට, සාම්ප්‍රදායට පටහැනි...