1. anton_malli

    වටිනා තෑගි දිනාගන්න

    එහෙම තිබ්බොත් සිරාට තියෙන ඉන්ෂුවරන්ස් එක මොකක්ද. මහින්ද අගමැති වෙලා අවුරුදු ගානකට බලය තහවුරු කරගනියි. මොකද ශක්තිමත් අගමැති කෙනෙක් එන්නේ. ඊට පස්සේ සිරාට ඉල්ලන්න දුන්නේ නැත්තං ආයේ වතාවක්? ඒ නිසා සිරා මුලින් ජනාධිපතිවරණය තියයි. ඒක තමයි මිනිහගේ රැකවරණය.
  2. anton_malli

    බදුර්දින්,හකිම්

    එහෙම කරන්න හැකියාවක් නෑ. උන්ට හොදම ඇමතිකම් දෙන්න වෙයි අනිවා.
  3. anton_malli

    රනිල්ගේ ආරක්ෂාව ඉවත් කරන්න නියෝග කරළා

    පිස්සුද උබට? ඕකුන්ට නඩු දාපු ගමන් කෙලින්ම ඇවිත් මහින්දගේ ගාව නතර වෙයි. නඩුව හමස් පෙට්ටියට. :lol:
  4. anton_malli

    GMOA ලියුම

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මයිත්‍රීට යවපු ලියුම උබලා හිතන්නේ ගොමා එකේ ඉල්ලීම අනුව ජාතික අවශ්‍යතාවයන් පෙරදැරිව, අවංකවුත්, ක්‍රියාශීලි, එම තනතුරු දැරීමට සුදුසු අයවලුන් කවුද? සෞඛ්‍ය ඇමති කවුරැ විය යුතුද? උසස් අධ්‍යාපන ඇමති කවුරු විය යුතුද?
  5. anton_malli

    බහුතරයක් ඕනෙ නෑ

    ඒ 18 වැනි විවස්ථාව සංශෝධනය යටතේ. දැන් 19 තියෙන්නේ. මේ කාරනේ බේරුම් කරන්න ඉක්මනට පාර්ලි‌‌මේන්තුව රැස් කරන්න වෙයි, නැත්තං අධිකරණයයෙන් අර්ථ නිරූපණයක් ගන්න වෙයි.
  6. anton_malli

    වටිනා තෑගි දිනාගන්න

    බහුතරය හදා ගන්න නං එජාපෙන් පනින අයට, රිෂාඩ් බදිර්යුදීන් වගේ අයට ඇමතිකම් දෙන්න එපයි. උන් ඇමතිකම් දුන්නේ නැත්තං යන එකක් නෑ. සෝ පනින අයට හොද ඇමතිකම් දෙයි. මර‍ා එක්ක කලින් ඉදලා හිටපු උන්ට ටිකක් ඉවසන් ඉන්න කියයි.
  7. anton_malli

    වටිනා තෑගි දිනාගන්න

    මිනිහා කිව්වේ මහින්ද මහත්තයා රටේ නායකයා කරන්න ඕනි කියලනි. දැන් උනේ මහින්ද අගමැති උන ඒකනි. මිනිහට ඕනි දෙයක් තමයි උනේ. සෝ ඌ ඇමතිකමක් ගනී.
  8. anton_malli

    මිල_පහල_දැමේ

    බොහොම හොදයි. දැන් මේ මිල ගනන් අනුව බස් ගාස්තු, ත්‍රිවිල් ගාස්ති, කෑම බීම වල මිල අඩු කරන්න කියලා බල කරන්න ඕනි.
  9. anton_malli

    ජනාදිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන මොකද හි&

    අනිවා මුන්ට නං දඩුවම් දෙන්න ඕනි සාදාරන පරීක්ෂණයක් කරලා. හැබයි ප්‍රශ්නේ තියෙන්නේ මේකට මුලින්ම ගෑවිලා ඉන්න රවී කරුණානායක එජාපයේ තව සෙට් එකක් එක්ක ඇමතිකම් අරං මහින්දට සහය දෙන්න යනවා කියන එක. එහෙම උනොත් බැදුම්කර හොරුත් ශේප් වෙයි. අනික එහම පරීක්ෂණයක් කරනවා නං එජාපයේ හොරු ටික ආයේ මහින්දගේ ආණ්ඩුවට...
  10. anton_malli

    ජනාදිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන මොකද හි&

    සීරාව ඕනිවට වඩා උස්සන්න එපා. ඌ ලබන සතියේ ආයේ රනිල් අගමැති කරන්නත් බැරි නෑ. එහෙව් ඩයල් එක..:baffled:
  11. anton_malli

    වටිනා තෑගි දිනාගන්න

    කවුරු පත්වෙයිද කියලා නං දන්නේ නෑ, හැබැයි මහින්ද පැරදුනු කාලේ ලගින්ම හිටපු අයට වඩා හොද ඇමතිකම් හම්බෙන්නේ එජාපයෙන්, මුස්ලිම් පක්ෂ වලින් පනින අයට කියන එක නං ෂුවර්.
  12. anton_malli

    ජනාදිපතිතුමාගේ ක්‍රියාකලාපය ගැන මොකද හි&

    ඔය ජනාධිපති පුටුවට මම ගියත් ඔහොම තමයි හැසිරෙන්නේ. බලයේ රස වැටුනම යකා එක්ක හරි කමක් නෑ ඩීල් එකක් දාගෙන ඉන්න තමයි බලන්නේ. ඕක අපේ රටේ දේශපාලනයේ හැටි. මයිත්‍රීගේ වැඩේ සාධාරණය කරන්න පිරිසුත් ඕනි තරං හොයා ගත්තහැකි. එක හොද නෑ කියන අයත් ඕනි තරං හොයා ගත්තහැකි. හැබැයි ඔය මොක උනත් උන් හැමදාම දිනුම්...
  13. anton_malli

    නිදහස් නිවහල් රටක් "මයි ඈස්" LOL!!!!

    චීනාගේ සහය තියෙනවා නං ඉන්දියන් සපෝර්ට් එක නැතත් මහින්දට රට කරගෙන යන්න පුළුවන් වෙයි නේද?
  14. anton_malli

    ඇත්තටම මොකක්ද වෙන්ඩැතිද හේතුව?

    ඔය ජනාධිපති පුටුවේ උබ උනත් වාඩි උනා නං ඔහොම තමයි වැඩ කරන්නේ. මයිත්‍රීට ඕනා ආයේ පාරක් ජනාධිපති වෙන්න. ඒකට ආයේ එජාපය සහය දක්වන්නේ නෑ. මයිත්‍රී එජාපයෙන් ඉල්ලලා තිබ්බනි ගිය මාසේ විතර ආයේ එයාම ජනාධිපතිවරනයට ඉල්ලනවා,සහය දෙන්න කියලා., එජාපය බෑ කිව්වා. ඒ පාර මිනිහා මහින්ද එක්ක ඩීල් එකක් දැම්මා...
  15. anton_malli

    බහුතරයක් ඕනෙ නෑ

    මෙහෙම හිතපන්කෝ. විධායකය බහුතරයක් තියෙනවා කියලා හිතලා අගමැති ලෙස පත්කරන කෙනාට බහුතරයක් නැත්තං එයාට වෙන්නේ අයින් වෙන්න. එකයි රනිලා පාර්ලි‌‌මේන්තුව රැස් කරන්න කියලා බැගිරි ගාන්නේ
  16. anton_malli

    මිල_පහල_දැමේ

    ජනාධිපතිතුමාට ජය වේවා. මූ මෙහෙම බඩු මිල අඩුකරගෙන ගිහිල්ලා, ඒ අස්සෙම ජනාධිපතිවරනයත් කෝල් කරලා දිනාගයි. ගොටභයට මොනවා වෙයිඩ් එතකොට?
  17. anton_malli

    රනිල්

    ඒකාබද්ධ විපක්ෂයත් තානාපතිවරුන් හා සාකච්ඡා අරඹයි (හර්ෂණ තුෂාර සිල්වා, බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන) රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඒකාබද්ධ...
  18. anton_malli

    බහුතරයක් ඕනෙ නෑ

    දැන් මෙකනි වෙලා තියෙන්නෙ, දෙන්නම කියනවා උන් තමයි අගමැති කියලා. එතකොට ඒක තීරණය කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය ගන්නා කෙනා අනුව. රනිල්ට බහුතරයක් තියෙනවා නං ඔහු අගමැති. මහින්දට තියෙනවා නං ඔහු අගමැති. පාර්ලි‌‌මේන්තුව කල් දාන්නේ නැතිව පුලුවන් තරං ඉක්මනින් රැස් වෙලා ඕක කරා නං වැඩේ ඉවරයි. දැන්...
  19. anton_malli

    JVP Statement

    එක තමයි මාත් කිව්වේ https://www.elakiri.com/forum/showthread.php?t=1874039

    No contents