රනිලත්_මහින්දට
රනිලුත් මහින්දට
දැන් බලපල්ලා, රිෂාඩ් බදිර්යුදීන් මහින්ද මහත්තයට සහය දෙනවා. හකීම් සහය දෙනවා. රවි කරුණානායක එජාප මන්ත්‍රීවරු සෙට් එකක් එක්ක සහය දෙනවා. එජාපයේ ආනන්ද අලුත්ගමගේ ඔක්කොටම කලින් මහින්ද අගමැතිතුමාගේ ඔෆිස් එකට ගිහිං වොයිස් කට් එකකුත් දුන්න.
මනෝ ගනේෂන් මයිත්‍රීට සහය දෙනව කිව්වා මහින්ද අගමැති කරාට.
ඒ අස්සේ පොලිෂ්පති පුජිත් ජයසුන්දර ලොක්කත් මහින්ද මහත්තයාගේ ඔෆිස් එකට ගිහිං ආන්න.
මං හිතන්නේ මේ යන විදියට හෙට අනිද්දා වෙනකොට රනිලත් මහින්ද මහත්තයට සහය දෙයි.
...
උන් මක්කා හරි කර ගනියි..
මරි මෝඩ ජනතාවනි..
තොපිත් මං වගේ නිදා ගනිව්..
ගුඩ් නයිට් කීවා හිටන්...