මනෝ_ගනේෂන්_මහින්දට

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මනෝ_ගනේෂන්_මහින්දට

ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඇතුළු පස්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට තීරණය කර ඇති බව වාර්තා විය.

ආනන්ද අළුත්ගමගේ මහතාද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහය දීමට තීරණය කළේය.
මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා විජේරාම ප්‍රදේශයේ නිවසට ගොස් සිටින අතර අරලිය ගහ මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ තවදුරටත් ඉතා කාර්ය බහුල තත්ත්වයක පවතියි.

රිෂාඩ්, හකීම් යන ඇමතිවරුද මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර ඇත.

Imagegfdgd.jpg


https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/34059-මනෝ-ඇතුළු-පහකගේ-සහය-නව-ආණ්ඩුවට
 
Last edited:

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් පැය බාගෙකට කලින් කිව්වා ඔය ඔක්කොම එයාගේ පැත්තේ කියලා.උබ දැන් මෙහෙම කියනවා..උබට කවුද ඔය නිව්ස් දෙන්නේ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මනෝ ඉතින් රෙද්දක් ඇඳගෙන ආයෙත් මහින්ද ගාවට යනව එහෙනං

    මුගේ බොරු බන්.මූ මට පේන්නේ අබිලින් වගේ එක දෙක කරනවා..:frown:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රනිල් පැය බාගෙකට කලින් කිව්වා ඔය ඔක්කොම එයාගේ පැත්තේ කියලා.උබ දැන් මෙහෙම කියනවා..උබට කවුද ඔය නිව්ස් දෙන්නේ?

    මම මේ වෙනකන් දාපු ත්‍රෙඩ් ඔක්කොම ඇත්ත, STF එක දාපු එකත්.
     

    Similar threads