අපේ රටේ අධ්‍යාපනය

lankasuda

Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    අපේ රටේ අධ්‍යාපනය

    අපේ රටේ අධ්‍යාපනය ගැන දුකයි. මොනවා කරන්ඩද. නුසුදුස්සන් නුසුදුසු තැන් වල.

    383825_460675553966072_2020503924_n.jpg
     
    • Like
    Reactions: supaa

    nalin.fer

    Banned
    Feb 4, 2012
    280
    49
    0
    කොන්ද පන නැති පොන්න ජනතාව ඉන්නකම් හොරු රජ කම් කරනු ඇත
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපේ අධ්‍යාපනයේ උපන් ගෙයි දෝෂ තියෙනව, ඒවා හදන්නැතුව මොනාකලත් වැඩක් නෑ :dull:
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    අපේ අධ්‍යාපනයේ උපන් ගෙයි දෝෂ තියෙනව, ඒවා හදන්නැතුව මොනාකලත් වැඩක් නෑ :dull:


    ඉතින් මචන් එකට කරන්නේ ඕනේ අධ්‍යාපනය නතර කරන එක නෙමේනේ. එහෙමයි කියල අපි අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගත්තේ නැද්ද? කවුද හරි කවුද වැරදි කියන එක නෙමේ ප්‍රශ්නේ, ජිවිතත් එක්ක සෙල්ලම් කරන එකයි වැරැද්ද.