අපේ රටේ අධ්‍යාපනය අපේ රටේ අධ්‍යාපනය ගැන දුකයි. මොනවා කරන්ඩද. නුසුදුස්සන් නුසුදුසු තැන් වල.
lankasuda Well-known member Dec 25, 2008 1,269 133 63 JL dosthara.com Aug 22, 2012 #1 අපේ රටේ අධ්‍යාපනය අපේ රටේ අධ්‍යාපනය ගැන දුකයි. මොනවා කරන්ඩද. නුසුදුස්සන් නුසුදුසු තැන් වල. Reactions: supaa
N nalin.fer Banned Feb 4, 2012 280 49 0 Aug 22, 2012 #3 කොන්ද පන නැති පොන්න ජනතාව ඉන්නකම් හොරු රජ කම් කරනු ඇත
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Aug 22, 2012 #4 lol campus lokko fail! nerds fail!
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 Aug 22, 2012 #5 අපේ අධ්‍යාපනයේ උපන් ගෙයි දෝෂ තියෙනව, ඒවා හදන්නැතුව මොනාකලත් වැඩක් නෑ
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Aug 22, 2012 #6 nerds fail........... geeks fail!
lankasuda Well-known member Dec 25, 2008 1,269 133 63 JL dosthara.com Aug 22, 2012 #7 Honest-killer said: අපේ අධ්‍යාපනයේ උපන් ගෙයි දෝෂ තියෙනව, ඒවා හදන්නැතුව මොනාකලත් වැඩක් නෑ Click to expand... ඉතින් මචන් එකට කරන්නේ ඕනේ අධ්‍යාපනය නතර කරන එක නෙමේනේ. එහෙමයි කියල අපි අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගත්තේ නැද්ද? කවුද හරි කවුද වැරදි කියන එක නෙමේ ප්‍රශ්නේ, ජිවිතත් එක්ක සෙල්ලම් කරන එකයි වැරැද්ද.
Honest-killer said: අපේ අධ්‍යාපනයේ උපන් ගෙයි දෝෂ තියෙනව, ඒවා හදන්නැතුව මොනාකලත් වැඩක් නෑ Click to expand... ඉතින් මචන් එකට කරන්නේ ඕනේ අධ්‍යාපනය නතර කරන එක නෙමේනේ. එහෙමයි කියල අපි අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගත්තේ නැද්ද? කවුද හරි කවුද වැරදි කියන එක නෙමේ ප්‍රශ්නේ, ජිවිතත් එක්ක සෙල්ලම් කරන එකයි වැරැද්ද.