1. c2r

    බයික් එකේ චේන් එක ලුබ්‍රිකේට් කරන විදිහ..

    මම ඩීසල් හරි ලාම්පු තෙල් හරි දාල ටූත් බ්‍රශ් එකකින් අතුල්ලනවා. පස්සෙ වේලුනාම WD40 Chain Lube එකක් ස්ප්‍රේ කරනවා. මොනා නැතත් මම නම් චේන් එක නම් හරියටම තියාගෙන ඉන්නවා.
  2. c2r

    Chat GPT

    karala baluwa bn. eth hari giye naha
  3. c2r

    Chat GPT

    how is it ?
  4. c2r

    Chat GPT

    ado payak vithara idan try karanawa yanna baha bn....busy lu
  5. c2r

    හෙල්මට්වලින් පහර දී පුද්ගල ඝාතනයක් කළ වැලිපැන්නේ සිසුන් අත්අඩංගුවට

    සිරාම කතාව. එක ක්ලබ් අටවගෙන කිසිම චාරයක් නැතුව යනවා. ගොඩක් බස් ත්‍රීවීල් එලවන උන් ඩ්‍රයිවින්ග් ඉගන ගන්නෙ තවත් බස් කාරයෙක් හූ ත්‍රීවිල් කාරයෙක් ගෙන්. ඉතින් බේසික්ස් මුකුත් නෑ. බයික් පදින පොඩි උත්තලත් එච්චරයි. දි අයිකොනික් සුසුකි ටැපට් සද්දෙ :love::love::love:
  6. c2r

    සැලුන් කාරයාගෙන්ම රැවුලත් කපා ගත්තා. 😁😁

    හැඩ කරා...? අහ් ඔව්මයි
  7. c2r

    බල්ලෙක් පැන්න මිට්ටෝ

    වැලි බන්.. ගොඩක් වන්ගු වල ඉතින් ඔය හෝදගෙන එන වැලි ඩිපොසිට් වෙලා තියනවා. වන්ගුව නමාගෙන යනකොට තමයි දකින්නෙ.
  8. c2r

    බල්ලෙක් පැන්න මිට්ටෝ

    බයික් පදින කොල්ලනට ඉතින් බල්ලයි වැල්ලයි කෙල්ලයි තමයි අපල. මාත් එක පාරක් බල්ලෙක්ගෙ උඩින් ගිහින් හැඩ්ල් එක දාන්න උනා.
  9. c2r

    මේකයි සීන් එක මචන් ගජමෑන් එකේ

    ehema ekak na bn. oni tharam comedy series enne...
  10. c2r

    Superhero movies poll

    මාවල් ගෙ දැනට ආපු ඔක්කොම MCU, X Men බලල තියෙන්නෙ. ටීවී සීරිස් ටිකක්ත් ඔක්කොම බලල තියෙයි. ගොඩක් ඒව බැලුවෙ තියේටර් රිලීස් ඩේ එකේ ෆස්ට් ශෝ එක. ඒත් LAT එකයි Wakanda Forever එකයි බලන්න යන්න හිතුනෙ නෑ. පොඩි පොඩි සිප්පි කෑලි තියන ටීවී සීරීස් ගහල උන් එපා කෙරෙව්වා. තාම නම් බලනවා. ඉස්සරහට මොනා වෙයිද...
  11. c2r

    ගෝන්නු අං හලනව දැකල තියෙද?

    අඩේ... සිරා සීන් එකක් නෙහ්. මන් හිතුවෙ නිකන්ම උන් ඇවිදගෙන යනකොට වැටෙනව ඇති කියල. උන්ම තමයි ගලෝගන්නෙ නෙහ්
  12. c2r

    බිත්තර මිල ඉහලට

    කීල්ස් නම් 51යි
  13. c2r

    ලංකාවේ Zombie Outbreak එකක් ආවොත්..

    ඒත් ඔෆීස් ට්‍රාන්ස්පෝට් එක උදේට ගේ ලගට ඇවිත් හෝන් ගහයි.
  14. c2r

    Fiverr Gig එකට ඕනේ Keywords දෙනවා

    Solidworks, Mechanical design walata monada thiyenne bro...?
  15. c2r

    wireless mouse

    නැතුව ඉතින්. මගේ එකේ ඒක ක්ලික් කරලම දැන් වැඩ කරන්නෙ නෑ.
  16. c2r

    Purple Kush

    mmm... cepa cepa....

    No contents