මටත් ඩෙන්ගි හැදිල ප්ලේට්ලට් අඩු වෙන්න ගත්තා. හොස්පිට්ල් ඇඩ්මිට් කරපු වෙලේ ඉදන් ගෙදර අයයි නෑදෑයොයි ඔය ගස්ලබු හුත්ත පොවන්න හැදුවා. මන් නම් එපාම කියල හොදට කාල, වතුර බිබී හිටියා. දවස් දෙක තුනෙන් ප්ලේට්ලට් නිකන්ම වැඩි උනා. හතරවෙනි හරි පස්වෙනි දවසෙ ඩිස්චාර්ජ් වෙලා ආවා.
එක එක කොල කොටල බීලා බඩේ...