මේකයි සීන් එක මචන් ගජමෑන් එකේ

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    මචන් මම දන්න විදියට මට තේරෙන විදියට animation film එකකින් කරන්නේ නිකන් advanture,science fiction වගේ ඒවානේද? නිකන් human story සෙට් වෙන්නේ නෑ. උන්ට හියුමන් සීන් නැතුව ලංකාවට ආවේනික මොකක් හරිදේකින් කලානම් මීට වඩා හොදයි..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ලංකාවේ අවුල ක්‍රියේටිව් තින්කින්ග් හිගකම.
    ගජමෑන් කතාව වුනත් මුන් ලියපු කතාවක් හෝ කතාවක ඉදපු චරිත නෙමෙයි නේ?
    කතාවේ, චරිත වල අයිතිය තියෙන්නේ කැමිලස් පෙරේරාට.
    ඉන්දියාවේ මෝටු පට්ලු කියන කතාව අරගෙන සූටින් මාටින් කියලා හඩකවලා පෙන්නන්නෙත් ඔය නිසා.
    අපි පොඩි කාලේ ඉදලම කාටුන් ඔක්කොම පෙන්නුවේ හඩකවලා.
    ලංකාවේ ටීම් වර්ක්, ක්‍රියේටිව් තින්කින්ග් කියන දේ ඇත්තෙම නෑ.
    මං දැකලා තියෙනවා මාර ටැලන්ට් එකක් තියෙන 3D Artists ලා ලංකාවේ ඉන්නව.
    උන් එකෙක්වත් එකතු වෙලා වැඩක් කරන්නේ නෑ. කරන්න බයයි,
    උන් ඔක්කොම තනි තනියෙම ෆ්රීලාන්ස් වැඩ කර කර ඉන්නවා.
    සමහරු ඉකොනොමි කැලප්ස් එකත් එක්ක ඩුබායි වගේ පැනගත්තා.
    ගජමෑන් හදපු එවුන්ම තව එකක් හැදුවොත් හැරෙන්න,
    ගජමෑන් කියන්නේ ප්‍රථම සහ අන්තිම ශ්‍රී ලංකන් ඇනිමේටඩ් මූවි එක වෙයි.
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    පොඩි මල්ලිගෙයි චූටි මල්ලිගෙයි රෙඩියෝ කතාවක් ඇනිමේට් කරල වගේ