මූ කියන විදිහට ඉතින් ඕනම කෑමකට තියන මොනා හරි දැම්මම ඇති. හැම දේම නැතත් කමක් නෑ ලු. එහෙම කියන එක වැරදි බන්.
උදාහරනෙකට ගත්තොත්, බිරියානි හදනකොට කොත්තමල්ලි කොල තියනව නම් දාන්න නැතත් කමක් නෑලු. ඒක වැරදි. මොකද බිරියනි වල තියන යුනීක් රසට කොත්තමල්ලි කොල ලොකු කන්ට්රිබියුශන් එකක් දෙනවා.