බයික් එකේ යකාගෙ පඩිපෙලේ යන්න ඕන වෙලා හිටියෙ. ඉතින් දෙසැම්බර් නිවාඩුව පටන්ගන්න කලින් ගමන ගියා. වීක් ඩේ එකක් ගියේ වීක් එන්ඩ් වල කලු සින්හලු පාරට බැස්සම එපා වෙන නිසා. වීක් ඩේ වල නිදහසේ බලන්න තියන තැන් වලට යන්න පුලුවන්.
කඩවතින් ගමන පටන් ගත්තේ. මාවනැල්ලෙන් ගම්පොලට දාල එතනින් නුවර එලිය පැත්තට ගියා...