ඉස්සරහට මුලු ලෝකයේම සමාගම් වල සේවකයන් අවම සන්ඛ්‍යාවක් තියාගෙන තමයි ආර්ථික අවපාතයට මූණ දෙන්න සූදානම් වෙන්නේ . ඒ කිව්වේ lean staff concept . ඉදිරියේ දේ රැකියා අහිමි වන සේවකයන් රටේ ශ්‍රම බලකායට එකතූ වීමට නියමිත නිසා රැකියා සදහා දැඩි තරගයක් ඇති වෙන්න පුලුවන් . ඒ හින්දා රස්සාව පරිස්සම් කරගන්න එක වටිනවා.