නිත්‍යානුකුල නොවන විදියට බැල්කනියක් දාන&

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මාඉමටම ගන්නවනම් (blind wall ekata ) බිත්ත්යක් බදින්න ඔනා බැල්කනියට.එකයි නීතිය . වැඩකෙරන වෙලාවක් බලල කෙලින්ම 119 ගහන්න මචන් .පොලිසියෙන් ඇවිත් පැක් කෙරන් යයි

    wata maimen 3ft athulata gannawanam ehema badinna one na.open balacani walata.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අපේ නෑදෑගේකත් අල්ලපු ගේක ජනෙලයක් දාලා ඔහොම මායිමට
    එහේ මාමා කුඩ්ඩෝ දැම්මලා එතන වලක් කප්පවලා ගෙදර සේරම ටොයිලට් ඒකට හැරෙව්වා
    හැබැයි වල වැහුවේ නැහැ, පට්ට ගූ ගඳයි එතන.. මැස්සෝ ඕසෙට
    උන් පී.එච්.අයි ගෙන්නුවම මාමා කියලා ජනේලේ අයින් කරන කල් වල වහන්නෙ නැහැ කියලා
    මාසයක් යද්දි අරුන් ජනේලේ අයින් කරලා බිත්තියක්ම බැන්දා

    :lol:
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    අල්ලපු ගෙදර එකා එක්ක කෙලගෙන ඉන්න පුලුවන් ද බන් ජීවිත කාලෙම. ඒකයි කේස් එක.... මැරෙනකන්ම උන් ඔතන උබලත් ඔතනනේ.

    හැබයි උන් ප්ලෑන් එක අනුමත කරලා නෑ වගේ බන්. ප්ලැන් අනුමත වෙලා නැත්තම් බන් හදලා ඉවර උනාම උනත් උන්ට ඔක කඩන්න වෙනවා.

    හැබැයි උන් හොරට අනුමත කරලා කරන තියෙනවා නම් නඩුවක් දාල අනුමත කරපු එකාටත් එක්ක කෙලවලා දන්න පුලුවන්.

    ඊයෙ හවස පොලිසිය ආව. ඇවිල්ල plan එක බැලුව ඒක අනුමත කරලතිබ්බෙත් නෑ. වහාම වැඩ නවත්තන්න කිව්ව ඇඳිරි නීතිය වේලාවේ කොහ්හොමත් වැඩ කරන්න බෑ කියල. අපිට ඇඳිරි නීතිය ඉවර වුනාම පැමිණිල්ලක් දාන්න කිව්ව.
     
    • Like
    Reactions: lasankandy

    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    බෑල්කනි නම් මන්දා අපේ ගෙවල් ලග ගෙදරක එක පෑත්තක් බ්ලයින්ඩ් වෝල්. උන් දෙවෙනි තට්ටුවේ කවුලුවක් තියලා. අල්ලපු ගෙදර එවුන් පෑමිණිලි කරලා. ඊට පස්සේ ප්‍රාදේශිය සභාවේන් ඈවිත් වහන්න කියලා. මුන් උන් යනකම් ඉදලා පෑමිණිලි කරපු එවුන්ටත් බෑනලා කවුරු කිව්වත් වහන්නේ නෑ කියලා. සතියක් යන්න කලින් ආයේ ප්‍රාදේශිය සභාවේ එවින් ඈවිත් සතියක් ඈතුලත වෑහුවේ නෑත්නම් බෑකෝ ගෙනත් මුළු බිත්තියම කඩනවා කියලා. ඒ පාර වෑහුවා. ප්‍රාදේශිය සභාවට/ තාක්ෂණ නිලධාරියාට/ සභාපතිට තමා බලය තියෙන්නේ. අවුල් නම් උන් කඩනවා ආයේ දෙක්ක නෑ

    :lol::lol:
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    TV ekakata kiyanna. Ada derana wage.
    Nathnam video karala social media danna.
    Elakiri unath awulak na.

    පොලිසිය ඇවිල්ල වැඩ නවත්තන්න කිව්ව බන්. අපිට ඇඳිරි නීතිය ඉවර වුනාම පැමිණිල්ලක් දාන්න කිව්ව.
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    ප්ලැන් නම් පාස් වෙන්නේම අත යට ගනන් වලට බං. එහෙම නැත්තම් පැනල් එකේ එකෙක්ටම කියලා අන්දගත්තාම කොහොමත උන් පාස් කරනවා.

    සභාවට කියලා බලපං. නැත්තම් පල පොලිසි.

    දෙකට නැවිලා ඉන්න ගියොත් උබ බෙලහිනයි කියලාහිතලා ආයි කාලෙකට පස්සේ තොට ආයි අත හෝදයි.

    Plan eka anumatha karala tibbe na bn. polisiya awilla wada nawaththuwa
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    mehemai hari sarala nithiyak thiyenne.hamoma watahaganna one. balkani ekak ho mokak hari idikirimak karanawanam.wata maime idan 6ft arinna one(janel danwanam).habai blind wall ekak ena onema thanak watema hadanna puluwan.kamathinam poddak hari ehata karanawanam 3ft thiyanna one..

    nathnam watema hadannath puluwan.onama blind wall ekak watema gahanna puluwan.eka horen anumatha karanna deyak na.eka nithiyanukulai.balakani nithi kiyala wenama mokuth na. onawata wada minissunta nithi danna rajayata ba.balacani danawanam 6ft udata bithithi badinna kiyala,.ehemanam eka wenama room ekakne,balacani ekakya.
    oyala hadana kale nithi dan thiyenawatat wada adu athi.kohomath 3ft ho 6ft thiyala hadanawanam kisi aulak na.oyata mokuth karanna ba.3ft/wata maime.blind wall dala idikirim karanna puluwan.ventilation enawanam janel danawanam 6ft thiyanna one.

    methana kisima idak thiyala na bn. balcony eke wata enne idame maimata
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    අපේ නෑදෑගේකත් අල්ලපු ගේක ජනෙලයක් දාලා ඔහොම මායිමට
    එහේ මාමා කුඩ්ඩෝ දැම්මලා එතන වලක් කප්පවලා ගෙදර සේරම ටොයිලට් ඒකට හැරෙව්වා
    හැබැයි වල වැහුවේ නැහැ, පට්ට ගූ ගඳයි එතන.. මැස්සෝ ඕසෙට
    උන් පී.එච්.අයි ගෙන්නුවම මාමා කියලා ජනේලේ අයින් කරන කල් වල වහන්නෙ නැහැ කියලා
    මාසයක් යද්දි අරුන් ජනේලේ අයින් කරලා බිත්තියක්ම බැන්දා

    :lol:

    :lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයෙ හවස පොලිසිය ආව. ඇවිල්ල plan එක බැලුව ඒක අනුමත කරලතිබ්බෙත් නෑ. වහාම වැඩ නවත්තන්න කිව්ව ඇඳිරි නීතිය වේලාවේ කොහ්හොමත් වැඩ කරන්න බෑ කියල. අපිට ඇඳිරි නීතිය ඉවර වුනාම පැමිණිල්ලක් දාන්න කිව්ව.

    ඔව් බන් ඕවා ලේසි නෑ පස්සේ හරි උබල කෙස් එක දැම්මොත්. නීතියට පිටින් අනුමත කරපු එකා ඉවරයි :yes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    අපේ අල්ලපු ගෙදර එකා පෑන් ල්‍යිට් එකටත් පිලිසි ගියා..හදන් යද්දි තමයි පෑන් ලයිට් එක දැම්මෙ...මායිමට අඩි තුනකට වඩා අඩු උනොත් එහෙම බැරිලු..

    ඔහොම දෙයක් කරන්නම බෑ..119 ගහපන්...
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    අපේ අල්ලපු ගෙදර එකා පෑන් ල්‍යිට් එකටත් පිලිසි ගියා..හදන් යද්දි තමයි පෑන් ලයිට් එක දැම්මෙ...මායිමට අඩි තුනකට වඩා අඩු උනොත් එහෙම බැරිලු..

    ඔහොම දෙයක් කරන්නම බෑ..119 ගහපන්...

    pean light kiyanne monawada bn :confused:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,272
    113
    34
    Kalutara
    අපේ අල්ලපු ගෙදර එකා පෑන් ල්‍යිට් එකටත් පිලිසි ගියා..හදන් යද්දි තමයි පෑන් ලයිට් එක දැම්මෙ...මායිමට අඩි තුනකට වඩා අඩු උනොත් එහෙම බැරිලු..

    ඔහොම දෙයක් කරන්නම බෑ..119 ගහපන්...

    පෑන් ලයිට්? :confused::confused::confused:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,907
    1,105
    113
    Hamilton, NZ
    pean light kiyanne monawada bn :confused:

    පෑන් ලයිට්? :confused::confused::confused:

    44328523102_DSC04897.jpg

    fanlight-window-that.jpg
     
    • Like
    Reactions: Plusky and s5sage

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඊයෙ හවස පොලිසිය ආව. ඇවිල්ල plan එක බැලුව ඒක අනුමත කරලතිබ්බෙත් නෑ. වහාම වැඩ නවත්තන්න කිව්ව ඇඳිරි නීතිය වේලාවේ කොහ්හොමත් වැඩ කරන්න බෑ කියල. අපිට ඇඳිරි නීතිය ඉවර වුනාම පැමිණිල්ලක් දාන්න කිව්ව.

    නගර සභාවේ / ප්‍රාදේශීය සභාවේ TO ට complain කරපන් . අඩි 6 කතාව ඇත්ත . හේතුව privacy එකට disturb වෙන්න බැහැ .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837

    :yes::yes: