මචං දෙවියෝ සර්වබලධාරී නම් මිනිස්සුන් විපතකට පත්වෙන්න ඇරලා බලන් ඉන්නේ ඇයි ? සර්වබලධාරී දෙවියන්ට පුළුවන්නේ විපතෙන් මිනිස්සු මුදවා ගන්න. යාඥා කරනකන් ඉන්න ඕනෙද ? මම ආගමකට ගරහනවා නෙමේ.
නමුත් විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ඔය වගේ අන්ධ විශ්වාස මත පදනම් වෙච්ච විද්‍යාවට , තර්කයට හා බුද්ධියට හසු නොවන...