ඕක ඉතින් කවුරුවත් හිතල කරපු දෙයක්ද බන්:rofl:.
විශ්වයේවත්, සත්වයගෙ උපතෙවත් ආරම්බක කෙලවරක් නෑ කියලයි බුදු දහමෙ තියෙන්නෙ.
කෙලවරක් නෑ කියන එක තේරුම් ගන්න අමාරු හින්ද වෙන්න ඇති ඒ ගැන හිතන්න ගියොත් උන්මාදයට පත්වෙනව (පිස්සු හැදෙනව ) කියල ධර්මයේ තියෙන්නෙ:(.
උපත අවසන් කරන්න පුලුවන් ක්රමයක් තමයි කියල...