නිවන් දකින්ඩනං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    නිවන් දකින්ඩනං

    නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ

    එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ :angry:
     
    • Like
    Reactions: Bart_Allen

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    තෘෂ්ණාව නිසා....

    සංසාර ගමන දිගටම පවතින්නෙ තෘෂ්ණාව නිසා
    ඒ වුණාට අපේ සංසාර ගමන පටන්ගත්තෙ කොතනින්ද කියන එක තෘෂ්ණාවෙන් පැහැදිලි කරන්ඩ බෑ නේ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ

    එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ :angry:

    මේ ප්‍රශ්නය, වෙඩි වැදුනහම බුලට් එක අයින් කරලා තුවාලෙට බෙහෙත් දානවා වෙනුවට වෙඩිල්ල තිබ්බේ කව්ද? අවේ කොහෙන්ද? කියලා හොයනවා වගේ දෙයක් කියල මට නම් හිතෙන්නේ.
    කොහොම නමුත් මම දන්නා විදියට බුද්ධ දේශනාවේ නම් සංසාර ගමනේ ආරම්භය ගැන සඳහනක් නැහැ, මම හිතන්නේ අර මුගලන් මහා රහතන්වහන්සේ විශ්වයේ අවසානය හොයාගෙන ගියා වගේ වැඩක් නැති දෙයක් නිසා වෙන්න ඇති.
     
    • Like
    Reactions: චගු

    ඒක මම දන්නව
    සංසාරෙට අපි ආවෙ නැත්තං මේ මොන ප්‍රශ්නයක්වත් නෑනෙ
    අමාරුවෙන් අසාවන් අත ඇරල නිවන් දකින්ඩ ඕනෙත් නෑ :P
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    ඒක මම දන්නව
    සංසාරෙට අපි ආවෙ නැත්තං මේ මොන ප්‍රශ්නයක්වත් නෑනෙ
    අමාරුවෙන් අසාවන් අත ඇරල නිවන් දකින්ඩ ඕනෙත් නෑ :P

    ඔව්, ඕකට argument එකක් නැහැ.. සහතික ඇත්ත :)
    කොහොම හරි සංසාරෙට ආව එකනේ ප්‍රශ්නේ. මම දන්නා තරමට එකට උත්තරය ත්රිපිටකයෙවත් නැහැ . කව්රුහරි හොයාගත්තොත් කරුණා කරලා අපිටත් කියන්න :)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ

    එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ :angry:

    ඔය ප්‍රශ්නය නොඇසිය යුතු ප්‍රශ්ණවලින් එකක් .රහතුන්ටත් ගෝචර නැහැයි කියලා කියනවා .බුදුවරුන්ට පමණයි ගෝචර වෙන්නේ ..:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Buduhamuduruwoth oya pasne gana hithala wadak na keyalane keyala thiyenne,Pancha indriya athi sathek monawa hari hethuwak matha hethuwaka palayak wediyata pahala unama/ipadunama manasak/hithak thiyena nisa eda indan sansare enawa athi..Anika eka kese unath aniwaryen wena deyak nam sansaren goda yanawa hara patan ganna eka walakwaganda baruwa athi keyalai matanam hithenne hitan.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලෝකය මැව්වේ දෙවියන් වහන්සේ නම් , දෙවියන් වහන්සේව මැව්වේ කවුද වගේ ප්‍රශ්නයක් තමා ඕක.. :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    බුදුහාමුදුරුවොත් තුරුම්පු තියං බං කතා කල්ල තින්නේ

    ඔක්කොම නිවන් දැක්කොත් ආගමෙන් වැඩක් නෑ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සංසාර ගමන පටන්ගත්තෙ කොතනින්ද
    හොද ටොපික් එකක් :cool:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ

    එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ :angry:

    ඕක ඉතින් කවුරුවත් හිතල කරපු දෙයක්ද බන්:rofl:.
    විශ්වයේවත්, සත්වයගෙ උපතෙවත් ආරම්බක කෙලවරක් නෑ කියලයි බුදු දහමෙ තියෙන්නෙ.
    කෙලවරක් නෑ කියන එක තේරුම් ගන්න අමාරු හින්ද වෙන්න ඇති ඒ ගැන හිතන්න ගියොත් උන්මාදයට පත්වෙනව (පිස්සු හැදෙනව ) කියල ධර්මයේ තියෙන්නෙ:(.

    උපත අවසන් කරන්න පුලුවන් ක්‍රමයක් තමයි කියල දීල තියෙන්නෙ.
     
    Dec 31, 2018
    332
    22
    0
    ලෝකය මැව්වේ දෙවියන් වහන්සේ නම් , දෙවියන් වහන්සේව මැව්වේ කවුද වගේ ප්‍රශ්නයක් තමා ඕක.. :baffled:

    දෙවියන් වහන්සේම මවා ගත්තා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113

    දෙවියන් වහන්සේම මවා ගත්තා.

    දෙවියන්වහන්සේ කියන්නෙ කාලය වගේ දෙයක්
    පටන් ගැන්මක් නෑ
    උන්වහන්සේ හැමදාම හිටිය

    කසුන්kdpට මේක වැදගත් වෙයි
     
    Dec 31, 2018
    332
    22
    0
    අවසානයක් තියෙනව :confused:

    අනිවා අාරම්භයක් ඇති. හරියට කිලෝ මීටර ලක්ෂයක නූලක් නූල් පන්දුවක ඔතලා වගේ. නූලෙ අවසානය පේන්න තියෙනවා. ආරම්භය පේන්න නෑ. නූලෙ ආරම්භය හොයන්න නූල් ටික දිගඅරිනකොට නූල් පැටලිලා ආයෙ අවසානය හොයා ගන්නත් බැරි වෙනවා. නූල දිග අරින්නෙ නැතුව ආරම්භය හොයන්න පුළුවන් වෙන්නෙ නූල් ඔතල තියෙන නූල් කෝන් එක මැද්දෙන් ගිහින් හිල් කරලා. ඒ කියන්නෙ විශ්වයේ තියෙන කළු කුහරයකින් ගිහින් සසරෙ ආරම්භය හොයන්න පුළුවන්. හැබැයි ඔන්න නූල කඩාගන්න එපා හොඳේ. :P
     
    Last edited: