නිතර ට්‍රිප් යනවනම් Tracker / Baja හොදයි. ඩීසන් එකේ ජොබ් එකකට/ Office යන්න නම්. ඉතින් Honda Hornet 250 තමයි. මම අවුරුදු 3ක් හොනට් එක පැදල Rs. 580000 කට දුන්න (ගත්තෙ 520000 කට:yes: ) දැන් බයික් පදින කාලෙ ඉවරයි. දැන් වයසයි:no:.
තව එකක්, පොඩි කාර් එකක් නඩත්තු කරන්න් පුලුවන් වත්කමක් තියෙනවනම්...