1. Sahitha

    කොටුවේ Vehical Parking

    :eek::confused:
  2. Sahitha

    කොටුවේ Vehical Parking

    වාහන නවත්තලා යන්න ලේසි මෙතන තමා. මැලිබන් වීදියට යන්න පොඩ්ඩක් ඇවිදින්න ඕන. ඒත් ලේසි! Car Park https://maps.app.goo.gl/Ydgp3aZ5fABGi38F7 මේ පාර දිගටම ඕවා තමයි. පොඩි ගණන් වෙනස් වෙනවා. කථා කරලා අඩුවෙන් කරගන්න පුළුවන්! Maliban Street https://maps.app.goo.gl/JFLZj8pRkqn1p5gB6
  3. Sahitha

    i Mac එකට ඔෆිස් පැකේජ් එකක්

    මේක try කරලා බලන්න මචං. Microsoft_Office_2019_VL_Serializer
  4. Sahitha

    වාහන LED ලයිට්

    ඒ දවස් වල කරේ බොරලැස්ගමුව කටුවාවල තැනක. Roshana Auto Electric https://goo.gl/maps/yuBPgyVNQRa7Nnhm6
  5. Sahitha

    වාහන LED ලයිට්

    මචං, wire kit දාල කරන්න එපා කියන්නේ මචන් සමහර හෙඩ් ලයිට් වල reflector එකේ පිච්චෙන්න බලන නිසා halogen bulb එකේ heat එක වැඩි උනොත්. කොහොම උනත් පරණ වාහනවල wiring පරණ වෙන නිසා එලිය අඩු වෙන ගතියක් තියනවා කියනවා. මගේ ටොයෝට කරීනා CT 170 එකක 55W/65W අයින් කරලා 85W/95W වගේ එකක් දැම්ම wire kit එකක් එක්ක...
  6. Sahitha

    Questions ස්ප්‍රින්ග් මෙට්ට (Spring Mattress)

    ස්තුතියි මචං. ගිහින් බලන්න ඕනේ Arpico එකට
  7. Sahitha

    Questions ස්ප්‍රින්ග් මෙට්ට (Spring Mattress)

    මේකෙත් එක එක ටයිප් තියේ නේද? මෙට්ටේ නමක් ගමක් විස්තරයක්?
  8. Sahitha

    Questions ස්ප්‍රින්ග් මෙට්ට (Spring Mattress)

    😅 😅 Spring Pal, ස්තුතියි මචං මොන logo එකද? 🤔 අනිත් එක ඔය මෙට්ට වල මොඩල් තියනවා නේද අර ටයිප් මේ ටයිප් කියල :angry:
  9. Sahitha

    Questions ස්ප්‍රින්ග් මෙට්ට (Spring Mattress)

    මචංලා, කොහෙද හොඳ, කාලයක් පාවිච්චි කරන්න පුළුවන් spring mattress ගන්න පුළුවන්?? Arpico, Damro, Singer, Lionco වගේ ජාති ගොඩක් තියනවනේ. අනික ඔය spring mattress කිවුවට මෙට්ටේ උස 7" / 8" / 10" වගේ ප්‍රමාන වලින් සැප පහසුව වැඩි වෙන්නත් එනවනේ! දන්නා අය සහ අරන් තියන අයගේ අදහස් වටිනවා!!
  10. Sahitha

    Toyota Premio Rack end

    Me kathawath hari. Wheel alignment ekedi suspension wala podi podi issues kiyanawa. Toyota eken enquire karanna wahane chassis number eka kiyanna. Eken thama balanne. Noah KR42 eke rack ends baluwa Toyota Lanka eke eeye. 21,000i ekak. Eliye japan made ekak 3000i.
  11. Sahitha

    Want vat 69 bottles

    බම්ප්
  12. Sahitha

    Toyota Vitz 2014 Recommend a Tyre 🚗🚥

    Original awa tyre ekama wenna one kiyala ekak na machan. Tyre size match wenna honda ekak balala dannan. Habai CEAT wage ewa epa kiyanawa cars walata tyre eka hard wadi suspension walata honda na kiyala. https://tyreshoponline.lk Colombo nam meka balanna. Baththaramulla Palawaththa handiye...
  13. Sahitha

    Fiverr Logo Design

    ඒක තමයි මමත් බැලුවේ. මම ලොකු expert කෙනෙක් නෙමේ. එත් මේ වගේ සරල logo එකකට වටිනා කමක් ගන්න අමාරුයි නේද? තව ගොඩක් ඉගෙන ගන්න, concepts and ideas හොයල බලල මහන්සි වෙන්න වෙයි!
  14. Sahitha

    Questions Stock Market Broker help

    Most brokers will give help you enter the stock market with a minimum investment of around 1000/-. You will be assigned to an advisor of them. He/She will handle your trading with your request. Only with your request. It's illegal to trade without your consent. But the online trading facility...
  15. Sahitha

    Black Label Or Jack Daniel Need

    මචං කෙනෙක් කිවුව දැන් VAT69 එකට වඩා මේ John Barr විස්කි එක තම යන්නේ ඒකත් හොඳයි කියලා කොහොමද මචං මේක?
  16. Sahitha

    work from home කට්ටිය

    සාමාන්‍යයෙන් කොච්චර power එකක් තියන generator එකක් ඕනෙද සාමාන්‍ය ගෙදරකට? TV එකක්, light 4ක් 5ක්, computer එකක් laptop එකක් වගේ?? 2000KV or 4500KV වගේ ඇති ද??
  17. Sahitha

    Safety Deposit Locker - ආරක්ෂිත තැන්පතු ලොකර්

    small එකේ document වගේ දන්නා ඉඩ මදී වෙයිද? ඔප්පු වගේ දෙයක්? අනිත් එක jewellarey box කීපයක්?
  18. Sahitha

    Safety Deposit Locker - ආරක්ෂිත තැන්පතු ලොකර්

    safe එකේ ප්‍රමානේ එහෙම කොහොමද මචං. ඔයා ගත්තේ small, medium නැත්තන් large safe එකක්ද? Documents, Jewellery වගේ දේවල්!

    No contents