1. Sahitha

    SLT go කියලා SSID එක අයින් කරන්නේ කොහොමද??

    රවුටර් එක මොකක්ද මචං ?
  2. Sahitha

    Safety Deposit Locker - ආරක්ෂිත තැන්පතු ලොකර්

    ලංකාවේ බැංකු වල ආරක්ෂිත තැන්පතු ලොකර්, එහෙමත් නැත්නම් Safety Deposit Locker වල තොරතුරු කොහොමද? මොන වගේ බැංකු වලට දෙන්නේ, කීයක් ගෙවන්න ඕනෙද අවුරුද්දකට, ස්ථිර තැන්පතුව කොච්චර වෙන්න ඕනෙද වගේ විස්තර දන්නා කෙනෙක් කියන්න පුළුවන්ද. අනිත් එක තමයි ඒවගේ ප්‍රමාණ විස්තර, ප්‍රමාණ විස්තර තියෙන්නේ සම්පත්...
  3. Sahitha

    NTB salary saver/inner circle එකටත් කෙලලා නේද

    🤬 🤬 මෙච්චර දවසක් ඕක නිසාමයි account තියාගෙන හිටියේ. දැන් කිසිම තේරුමක් නෑ!. salary ආව කියල loan එකක් ගන්නවත් support එකක් නෑ. Inner Circle හිටියත් commitment ලිමිට් එක 50% කියල ගන්නේ. අනිත් ඒවා 60% හෝ 65%ක් විතර ගන්නවා. Inner Circle නැති අයට ඊටත් අඩුයි!! තේරුමක් නෑ දැන්!! 😐😐
  4. Sahitha

    Wedding Photographers

    ඔය budget එකට නං ගොඩක් හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන් මචං. photographer කෙනෙක් තෝරාගන්න බලන්න ඕනේ කීපයක්ම තියනවා. මේ කියන්නේ මට හිතෙන විදිය සහ මම බලන විදිය. Brand Name එකට වඩා කරන තියන events වල ෆොටෝ බලන්න. ගොඩක් අයට කැමරාවක් සල්ලි දීල අරන් photographer කියන පට්ටම දාගන්න පුළුවන්නේ. කරලා තියන ෆොටෝ...
  5. Sahitha

    Youtube Music Video

    බොහොම ස්තුතියි!! බොහොම ස්තුතියි! මගේ නෙමේ මචං channel එක. මිනිහ office time එකෙන් පස්සේ ෆ්‍රී වෙලාවට කරන දෙයක් ඕක. එත් income එකක් බලාපොරොත්තු වෙනවා දන්නා තරමින්. මොනවද මචං තියන strategy චැනල් එක up කරගන්න? බොහොම ස්තුතියි!
  6. Sahitha

    Questions Projector Headlight (ප්‍රෝජෙක්ටර් හෙඩ්ලයිට්)

    මේ වගේ Toyota Noah KR42/CR42 වාහනේක එන ක්‍රිස්ටල් ලයිට් එක වෙනස් කරන්න බැරිද ප්‍රොජෙක්ටර් ලයිට් විදියට? 🤔🤔 මොකද දැනට වාහනේට LED හෙඩ්ලයිට් දාල තියෙන්නේ. එත් තව ටිකක් එලිය වැඩි කරගන්න. 🤨 ඉස්සරහෙන් එන එකෙක්ට හෙඩ් ගැහුවට දැනෙන්නේවත් නැහැ! තරහට හෙඩ්ලයිට් ගහන්න නෙමේ.. 😅 එලිය වැඩි කරගන්නයි එලිය...
  7. Sahitha

    Youtube Music Video

    බලල කොහොමද කියල කියන්නකෝ මචං!!! බොහොම ස්තුතියි! බොහොම ස්තුතියි!
  8. Sahitha

    5 Million Loan ekak ganna

    ඒක නං ඇත්ත. එත් ඉතින් තමන්ට ඕනේ විදියට තමන්ගේ විදියට හදාගන්න එකනේ කට්ට උනත්! කවද හරි තමන්ට හරි ළමයින්ට හරි asset එකක් තියනවනේ මචං
  9. Sahitha

    Tekla Tedds

    ඔව් ඒක තමයි මචං. හරිම පරිස්සමෙන් දැන් ගන්න ඕනේ!!
  10. Sahitha

    5 Million Loan ekak ganna

    BOC එකේ ලෝන් calculator එකෙන් ගාණ හදල බැලුවොත්, 12% පොලියට අවුරුදු 10ක් දැම්මොත් හවුසින් ලෝන් නිසා මාසෙකට 71,735.47ක් ගෙවන්න වෙනවා! පොලිය සහ කාලය මත ඕක වෙනස් වෙයි ටිකක්. එහෙම බැලුවම 120,000ක වගේ සැලරි එකක් ඕනේ. එත් වෙන ලෝන්, ක්‍රෙඩිට් කාර්ඩ් මොනවත් නැතුව! සැලරි එකෙන් 60%ක් ඇතුලත වෙනකන් විතරයි...
  11. Sahitha

    Tekla Tedds

    Bitdefender එකෙන් file එක extract කරන්න දෙන්නෙත් නැහැනේ මචං! Trojan.GenericKD.43245557 තියනවා කියල block වෙනවා!!! මේ file එක use කරලා තියන sure එකක්ද මචං??
  12. Sahitha

    Tekla Tedds

    බොහොම ස්තුතියි මචං. download කරලා බලන්න ඕනේ. පට්ටම slow download වෙන්නේ
  13. Sahitha

    Tekla Tedds

    මචන්ලා, Tekla Tedds කියන Civil Engineering වල පාවිච්චි කරන software එකේ හොඳ cracked version එකක් නැත්තන් patch එකක් හොයාගන්න නැති වෙයිද? 2018/2019/2020 වගේ version ඕනේ එකක්!!
  14. Sahitha

    Youtube Music Video

    මචංලා උදවුවක් ඕනේ, පහල ලින්ක් එකක් දාල තියනවා මගේ ඥාති සහෝදරයෙක් (cousin) ගේ YouTube Channel එකක්! 🤩 views, likes, subs ඉල්ලලා අඬනවා නෙමේ මචංලා මේ!! :cautious: music ටික අහල බලල කැමති නං like එකක් දාන්න. කැමති නං ඇත්ත හිතෙන දේ comment එකක් දෙන්න!! මිනිහ තනියම ඕගන් එකයි තව software වගයක් එකතු...
  15. Sahitha

    සමිතා💖💖💖

    තමන්ගේ ජීවිතේ මචං තමන්ගේ ප්‍රොෆයිල් වල දාන දේ ඒගොල්ලන්ගේ පෞද්ගලිකත්වය නෙමේද? පබ්ලික් තියනවා තමයි, එත් තමන්ගේ පුද්ගලික ගිණුම් වල තමන්ගේ යාලු මිත්‍රයෝ එක්ක share කරගන්න එකක් නේද ඇදලා අරගන්නේ එතකොට!? මම දැම්මේ මගේ අදහස සහ ඉල්ලීම මචං කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න කියල
  16. Sahitha

    GitLab Two-Factor Authentication

    ඔව් ඔව්! කෝඩ් ටික save කරගත්ත!! ඔව්. දවස් කීපයක් කට්ට කන්න වෙනවා ඉතිං!!!
  17. Sahitha

    GitLab Two-Factor Authentication

    වැඩේ හරි. support එකට mail එකක් දැම්ම 2FA එක නිසා log වෙන්න බෑ කියල. ලොකු ලිස්ට් එකක් එවල තිබ්බ answer කරන්න කියල. Names of few repositories Last commit date and time of a repositories IP addresses etc. ඔය වගේ සෙට් එකක්. දවස් දෙකකින් වගේ reply ආව 2FA අයින් කරා කියල !!! බොහොම ස්තුතියි හැමෝටම!!
  18. Sahitha

    සමිතා💖💖💖

    මචංලා, මේක කවුරු කොහොම පිළිගනීද දන්නේ නැ. ඇයි මේ කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේ දෙයක් ගැන අල්ලගෙන දඟලන්නේ? ප්‍රසිද්ද කෙනෙක් උනත් අප්‍රසිද්ද කෙනෙක් උනත් තමන්ගේ පෞද්ගලිකත්වයක් තියනවනේ! එකට ගරු කරපල්ලා මචං! ප්‍රසිද්ද කෙනාගේ ප්‍රසිද්ද ක්ෂේත්‍රය ගැන ඕනේ දෙයක්! එත් පෞද්ගලිකත්වයට ගරු කරපල්ලා මචන් ඒක ආතල්...

    No contents