1. Sahitha

    Questions පුද්ගලික ණය - Personal Loans

    මේකයි මචං, rate එක අඩු වෙනවටත් වඩා ඒව නැතුව දෙන්න බෑ කියනව ගොඩක් බැංකු!!
  2. Sahitha

    IT Vacancies

    මේකේ interview ඔක්කොම ගොඩ දාගෙන final HR interview එකේදී package එක අඩු කරා බර ගානකින්!! 😡😤
  3. Sahitha

    Leao Tires හොදයිද?

    මමත් ඔය brand එක ගැන නං දන්නේ නෑ. එත් car / passenger van වගේ ඒවාට සියැට් දාන්න එපා කියල ගොඩක් තැන් වලින් කියලා තියනවා. සියැට් Tyre එක hard වැඩි නිසා suspension වලට හොඳ නැහැලු !!!
  4. Sahitha

    GitLab Two-Factor Authentication

    බොහොම ස්තුතියි මචං. මේක බැලුව. එත් support එකට mail එකක් දැම්මා
  5. Sahitha

    GitLab Two-Factor Authentication

    මේක හදාගත්තාම try කරලා බලන්න ඕනේ. බොහොම ස්තුතියි මචං!
  6. Sahitha

    GitLab Two-Factor Authentication

    කොඩ් එකට response එකට හෙන හෑල්ලක් වදිනවා. එත් permission නැහැ කියන්නේ නැහැ! support එකට mail එකක් දැම්මා. බලමු මොකද වෙන්නේ කියල.
  7. Sahitha

    GitLab Two-Factor Authentication

    කිසිම reset option එකක් නැහැනේ මචං හොයාගන්න. free tier නිසා support ගන්නත් බැහැ වගේ!
  8. Sahitha

    GitLab Two-Factor Authentication

    මම පාවිච්චි කරලා තියෙන්නේ නං Google Authenticator එක විතරයි!
  9. Sahitha

    GitLab Two-Factor Authentication

    මචංලා, ලොකු උදවුවක් ඕනේ! Gitlab account එකට log වෙන්න යනකොට Two-Factor Authentication කෝඩ් එක ඉල්ලනවා. මතකයක් නැහැ එහෙම දුන්න කියල. අනික phone එක reset කල නිසා authentication app එකත් නැහැ. backup codes එහෙමත් නැහැ ඉතින්! sourcetree එකේ app key එකක් දාලා login වෙලා ඉන්නේ. SSH එකත් දාල තියෙන්නේ...
  10. Sahitha

    Questions පුද්ගලික ණය - Personal Loans

    දැනට 12%-14% වගේ ගානකට යන ඒවා එක පාරටම 10%න් පහලට එයි කියල හිතන්න අමාරුයි නේද? අනිත් එක මේ දැන් තියන තත්ත්වෙත් එක්ක
  11. Sahitha

    Loan ekak gahanna hodama bank eka mokakda

    මේ කතාවනං ඇත්ත. බැංකු ලෝන් ගන්න අපි කියන්න ඕනේ ලෝන් ගන්න තරං අහේනියක් නෑ කියලා :ROFLMAO::ROFLMAO:
  12. Sahitha

    Loan ekak gahanna hodama bank eka mokakda

    මටත් දැනගන්න ඕනේ. මමත් මේ ගැන අහල thread එකක් දැම්මා... පුද්ගලික ණය - Personal Loans
  13. Sahitha

    You tube Free

    බම්ප්
  14. Sahitha

    Samsung Aluth Flip Phone eka

    Display එක replace කරන්න 140,000ක්? 🤯😱 one time offer එකක් 23,000 කට? 117,000 ක discount එකක්!!!
  15. Sahitha

    Questions පුද්ගලික ණය - Personal Loans

    ඔව්, call center එකෙන් කිවුවේ 12.25% - 12.5% වගේ rate එකක් කියනවා. එත් bank එකේ registered company list එකට තමා ගොඩක් වෙලාවට approve වෙන්නේ.
  16. Sahitha

    Questions පුද්ගලික ණය - Personal Loans

    IESL වගේ professional qualification නැතුවද මචං? අනිත් එක අර ඒගොල්ලන්ගේ company list එකේ එකක් වෙන්න ඕනද??
  17. Sahitha

    Questions පුද්ගලික ණය - Personal Loans

    මචංලා, මොනවද මේ දවස්වල පුද්ගලික ණයක් ගන්න හොඳම බැංකු සහ පොලී අනුපාත?? IESL වගේ professional qualifications නැතුව නං හොඳයි! එත් Computer Science Degree එකක් ඇත!
  18. Sahitha

    Revenue license - ගොන්

    Refund අරගෙන නම් නෑ මචං ඔව්, ඕක 2014 නැත්නං 2015 වගේ අන්තිම update එක
  19. Sahitha

    Revenue license - ගොන්

    බැංකුවට කතා කරලා දන ගන්න payment එක complete වෙලාද නැත්තං refund වෙලාද කියල. Refund වෙලා නැත්තං 1919ට කෝල් එකක් දීල වැඩේ කරගන්න පුළුවන්.
  20. Sahitha

    Answered covid 19 and wedding ???

    බම්ප්

    No contents