මම දාර්ශනික අදහස් පල කරනවා නෙමෙයි. ගෝටා ගෙනාව රැල්ලෙන්ම ඔහු ගහගෙන ගියා. දැන් ඒ රැල්ලකින්ම තව දේශපාලන රැල්ලක් ගොඩ නැගෙනවා. අපි හුරේ තියනවා. මේක නවතින්න ඕනේ. වාමාංශික හෝ දක්ශිනාංශික දේශපාලනයක් කියලා දෙයක් දැන් ලෝකේ නෑ. අලුත් උන් ගෙනාව කියලා වැඩක් නෑ. හැම පක්ෂෙකම ඉන්න අඩුම වැරදි තියෙන උන්ටික එකතු...