1. indikaku

    Solar system ආයෝජනය

    අඩෝ සිරාද? මීට රනිල්.
  2. indikaku

    මෙන්න සිංහලුන්ට සුපිරි ජොබ් එකක් තියෙනවා.. දැන්ම ඇප්ලයි කලොත් ගොඩ තමයි.. 😎

    උඔ හිතුවද අපි මදුරුවෝ කියලා තැලිලා මැරේන්න.
  3. indikaku

    UberEats රෙජිස්ටර් උනා කලුවෝ

    මම Pickme, Ubereats Use කරේ ආපු මුල් දවස්වලමයි. දැනට අවුරුදු 6 විතරක ඉදලා. ඒ් කාලේ ඩිලිවර් ආපු අය දැක්කම මට අනුකම්පාසහගත හැගීමක් ආවේ ඒ්ක වැරදි මම දන්නවා. හොදට ඔ්ඩර්ස් ලැබෙන්න කියලා දවස්වල මම හදවතින්ම ප්‍රාර්ථනා කරා. කරන උන්ට කියන්නේ ඉස්සරහට මේකේ ලොකු ට්‍රෙන්ඩ් ඒකක් තියෙනවා. හොද බිස්නස් අයිඩියා...
  4. indikaku

    කෙල්ලගෙ නැටිල්ල🤩

    Deepfake ආතල්.
  5. indikaku

    Canava Pro

    Niyamai Machan.
  6. indikaku

    ඇබ්බැහි උනා 🤤

    ඔ්වා වගේද බං මේවා. පට්ට රහයි. Daraz ඒකේ තිබිලා ගත්තේ.
  7. indikaku

    Grammarly Premium | නොමිලේ | 🔥 Giveaway 🔥

    මටත් ඔ්නේ.
  8. indikaku

    ⛔️ජනාධිපතිවරණයක් නෑ! ඉස්සෙල්ලාම එන්නේ පළාත් සභා මැතිවරණය! - බැසිල්ගෙන් පොහොට්ටුවට විශේෂ දැනුම්දීමක්!

    උබ එහෙමද හිතන්නේ. 2005 කොටින්ට කියලා දින්න තිබ්බ චන්දේ නූලෙන් පරද්දපු බැසිල්ගේ පක්සයෙන්ම යලි බලයට අපු කෙනා ගැනද ඔයා ඔහොම කියන්නේ.
  9. indikaku

    කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

    ජානමය හේතු නැත්නම් වැඩ කරනවා.
  10. indikaku

    කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

    Aulak na Man Kanawa. Patta. 100 Perchase Karath Ekekwath Review Dannathi ewath Thiyenawa.
  11. indikaku

    කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

    https://www.daraz.lk/products/i186784835.html
  12. indikaku

    කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

    මං දන්නෑ බර නම් වැඩි වෙනවා. මචං බඩේ ගිණියම බස්සගන්න බෙහෙතක් කියපන්කෝ.
  13. indikaku

    කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

    පිස්සුද යකො මාස දෙකක් කාලා බර 2 කට කිට්ටු උනා. කඩි බඩකුත් අවා. හැබැයි දියවැඩියා කාරයෝ කෑවොත් බඩුම තමයි. ගන්න බැරි නම් හදාගෙය හරි කාපන්. මම කතා කරලා ඇහුවා Highland ඒකේ Ghee දානවා කිවුවේ.
  14. indikaku

    කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

    https://www.daraz.lk/products/i186784835.html මෙන්න මේක ගෙනල්ලා කාපන් මාස ඒක හමාරක් විතර. අත්දුටුයි. දැනට Out of Stock. හෙට අනිද්දා Re-Stock වෙයි. මේක නම් හොදයි කියලා කට්ටිය කියනවා. https://www.daraz.lk/products/i186784835.html ------ Post added on 1686300000
  15. indikaku

    Huawei Manager Browser ( FREE Band Locking to Huawei Modems ) :love2:

    Airtel වලට වැඩ නැද්ද?
  16. indikaku

    Elementor Pro

    ගූ ගොඩක් හරි තේරුම් ගන්න ඉස්සර වෙලා ගද දැනේන ඒපැයි.

    No contents