මම රත්තරන් අය්යා දාන thread හැමදාම කියවන කෙනෙක්, මම ඉස්සර ත්‍රිමාන සජීවිකරන කෙනෙක් විදිහට වැඩ කරලා පස්සේ දැන් වෙන තැනක ටයි දාන ජොබක් කරන්නේ, මේ නුල දැකලා මට අයේ මන් ආසදේ කරන්න හිතුනා:D. සතියකට කලින් වැඩ ඉවර වෙලා එක්කො බොන්න සෙට් වෙනවා නැත්තම්. කොහෙහරි රස්තියදු ගහනවා:baffled:. සල්ලි ලැබුනට හිතේ...