1. c2r

    කොණ්ඩෙ සුදු වෙනෝ..

    ටහුඩු...උබ ගිහින් තියනවද...???
  2. c2r

    කොණ්ඩෙ සුදු වෙනෝ..

    Raa wela daannam bn... dan naha details tika...
  3. c2r

    කොණ්ඩෙ සුදු වෙනෝ..

    මගේ වයිෆ්ගෙත් කොන්ඩෙ සුදු වෙනවා...දැන් මාස දෙකකට කලින් කෑගල්ලෙ සින්හල බෙහෙත් ගන්න ගියා.(පැනි වෙදා ලගට නෙමේ :p:p) තරුන ආයුර්වේද ග්‍රැජුවේට් ලේඩි ඩොක්ටර් කෙනෙක්. රූට් කෝස් එක විදිහට කිව්වෙ යකඩ අඩු කම කියල. ඒ නිසා එලවලු පලතුරු බැලන්ස් කරල කන්න ප්ලෑන් එකක් දුන්නා. තේ, කෝපි නම් බොන්න එපා කිව්ව...
  4. c2r

    උමා ඔය

    I have visited the hydro power complex in February. Could go underground and see the turbines also
  5. c2r

    Far Cry ඉතිහාස කතාව

    ado ow bn... 4 ekath supiri...
  6. c2r

    Coffee lovers

    Bada awul unaama coffe bona eka waradi puruddak bn...bada yanawa nam yanna deepan...nathnam bacteria and virus bada athulema thibila worse wenawa...
  7. c2r

    Coffee lovers

    Khao Shong thamai... eeka tikak allala yanawa...mama ea nam bonnema naha bn...coffee ma thami...habai ithin ara mala gewal wala hadanawa wage seeni walata kopi daala wage nathuwa hoda sarata thiyenna ona bn feel wenna....
  8. c2r

    Coffee lovers

    මාත් බොන්නෙ ෆුඩ් සිටියෙ තියන තායිවාන් එකක්...නම මතක් වෙන්නෙ නෑනෙ මගුල... කාපු ගමන් මට කෝපි එකක් බොන්න ඕන...නැත්නම් මීල් එක කම්ප්ලීට් නෑ වහේ...ශුගර් ඉන්ටේක් එක වැඩි වෙන නිසා දවසට 3කට වඩා බොන්නෙ නැහැ. හොද ෆීල් එකක් එන කොෆී ගන්න තැනක් කියන්නකො... පාරක් ගහල ඉන්න වෙලාවක එහෙම කොෆී එකක් උනු උනුවෙම...
  9. c2r

    Far Cry ඉතිහාස කතාව

    දැන් තමයි 5 ගහන්න පටන් ගත්තෙ...සුප්පා ඈ....
  10. c2r

    අද පලවෙනි පාරට ලේ දුන්නා..

    16 times Thawa platelets deela thiyanawa 2 times. Eeka nam aathal...
  11. c2r

    ටෙරාකොටා (Terracotta) මැටි ගන්න තැනක් දන්නවද?

    Terracotta floor tiles thiyanawa DSI Rajarata Tiles eke. https://www.dsitiles.com/
  12. c2r

    සන්නගෙ පොට් එක

    typical bayya detected. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  13. c2r

    හොද ලැප් එකක්

    Dan barclays lage i7 eka ara ganna yanne ...
  14. c2r

    හොද ලැප් එකක්

    Uba kohenda bn gatte...??? dan 1.62 wage yanne...
  15. c2r

    බයික් හෙල්ප්

    බයික් එක තාම ප්‍රඩක්ෂන් යනවා බන්. 2021 version එකත් හෙට අනිද්දා රිලීස් වෙනවා. මීක ඉතින් බෙන්ලියක් වගේ සැප නැහැ. පස්සේ ශෝක් එක එහෙම බෙන්ලියකට වඩා තදයි. එත් ඉතින් ඉන්දියන් එකකට සාපේක්ෂව හැඩ්ලින්, බැලන්ස් එහෙම හොද නිසා අමාරුවක් නැහැ. එක එකාගේ හැටියට තමයි අන්තිටම මොනා උනත්. තමන්ගේ රයිඩින් ස්ටයිල්...
  16. c2r

    බයික් හෙල්ප්

    එකේ වැඩට යන්න එන්න නම් අමාරුයි බන් වැස්ස දවසට. පායන දවස් නම් කිසි කේස් එකක් නෑ...වැස්ස දවසට දණහිස ලග ඉදන් මඩ...
  17. c2r

    Nuwara eliye බලන්න තැන්

    Highspeed Boat padapan aniwaryen... Full Athal
  18. c2r

    AVENGERS ENDGAME_බලනවද

    10.15 at liberty by scopes..
  19. c2r

    පෙට්ටිය

    Siraa kathaawa ooi...
  20. c2r

    AVENGERS ENDGAME_බලනවද

    mamath 29 wenidata ticket book karaa ban...mokada karanne kiyala kalpana kare...

    No contents