1. c2r

    RMV Vehicle Tranfer පිළිබද ගැටලුවක්

    මගේ පොත නම් මාස දෙකෙන් ආවා...නම්බර් ප්ලේට් දෙක අවුරුදු තුනක් ගිහිල්ලත් ආවෙ නැහැ...පස්සෙ rmv ගිහින් හදාගත්තෙ.
  2. c2r

    Number Plate Awith na

    උන් කියන්නේ නෑ...අපි මාසෙකට විතර පස්සෙ ගිහින් බලන්න ඕන...යනකොට පරන ප්ලේට් දෙකයි, අර ස්ටිකර් එකයි එක්ක පොතේ ෆොටෝ කොපියක් අරගෙන පොතේ අයිතිකාරයම යන්න ඕන. පරන ප්ලේට් හරි ස්ටිකර් හරි නැත්නම් පොලිසියට පැමිනිල්ලක් දාල ඒකෙ කොපියක් අරන් යන්න ඕන...
  3. c2r

    Number Plate Awith na

    ස්ටිකර් එකටයි නම්බර් ප්ලේට් වලටයි වෙන වෙනම ඇන්ට්‍රි දාන්න ඕන...
  4. c2r

    උඹලා තාම WFH ද

    BOI බන්...
  5. c2r

    උඹලා තාම WFH ද

    අපිට නම් 2020 අප්‍රේල් අවුරුදු නිවාඩුව විතරයි... අනිත් හැමදාම සුපුරුදු පරිදි වැඩට ආවා...
  6. c2r

    Number Plate Awith na

    මටත් ඕකම උනා... ඩොකියුමන්ට් සබ්මිට් කරේ 2018 ජනවාරි වල. අවුරුදු දෙකක් යනකම් නම්බර් ප්ලේට් ආවෙ නැහැ. පස්සෙ දැනට මාස දෙකකට කලින් නිව්ස් වලට කිව්ව අලුත් හොට් ලයින් එකක් දාල තියනව කියල අපොයින්මන්ට් එකක් දාගන්න...ඒ නම්බර් එකට එදාම කත කරල එතනට යන්න දිනේකුයි වෙලාවකුයි ගත්තා...එතනට ගියාම උන් කිව්වා...
  7. c2r

    Drill ගණන්

    Torque Wrench එකක් ගන්නව නම් අනිවාර්‍යෙන්ම අවුරුද්දකට සැරයක්වත් කැලිබ්‍රේට් කරගන්න... SLSI එකේ සාමාන්‍යෙන් රු7000ක් විතර ගන්නවා කැලිබ්‍රේට් කරන්න... නැත්නම් හොද කොලිටි කැලිබ්‍රේටර් එකකුත් ගන්න... එතකොට පාවිච්චි කරන්න කලින් කැලිබ්‍රේට් කරලම පාවිච්චි කරන්න පුලුවන්....
  8. c2r

    ලංකාවේ නිරාගමික කියන අයගේ දුර්මත කිහිපයක්

    උබට හොද පුක් පාරක් දීපු එකෙක් නිරෙක් කියල කියල කිව්වද බන් මෙච්චර මැරීගෙන හෑලි ටයිප් කර කර ඉන්නෙ???
  9. c2r

    පුද්ගලික අංශයටත් උත්සව සමයේ ණය ගන්න රජයෙන් උදව්

    masika poliya kiyala neda thiyenne... ethakota tatal 0.625 x 10 = 6.25 wenawa neda?
  10. c2r

    Random Antigen Test at Colombo exists

    Bump...
  11. c2r

    ලාබෙට කජු කමුද? Sri Lankan cashews

    bro...latest price list eka PM karapanko...
  12. c2r

    නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය

    අනෙ අම්බේ උබේ ලොජික් එක... උබ ඔය කියල තියන ඒවා ඔක්කොම කරනවනම් ඌ නිරාගමිකයෙක් නෙමේ බන්... ඒක ඔච්චර හෑලි ලිය ලිය තර්ක කරන්න තරම් දෙයක් නෙමේ... හරිම සරල දෙයක්...
  13. c2r

    නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය

    උබ ඔය ලියල තියෙන්නෙ ඉන්දියාවෙ එහෙම හිටිය එක එක "ආගමික ශාස්තෲවර" ගැන නෙහ්... නිරාගමිකයන්ට කොහොන්ද බන් "ආගමික ශාස්තෲවර"? එහෙම හිටියොත් ඒක ආයෙ ආගමක් වෙනවනේ...
  14. c2r

    ලයිසන් අලුත් කරගන්නේ කොහොමද ?

    මම ගියා දෙසැම්බර් 2. කලින් දවසෙ කෝල් කරාම අපොයින්මන්ට් එකක් දුන්නා. ඒ ටයිම් එකට ගියාම ගේට් එකෙන් බලල ඇතුලට ගත්තා...ගිය වැඩෙත් කර ගත්තා...ඇතුලෙත් රශ් එක නැහැ වෙනදා තරම්...
  15. c2r

    Loki 2021 DB Cooper revealed

    මොකාද මන්දා මේ පාර ලෝගෝ එක ඩිසයින් කරේ...
  16. c2r

    කොණ්ඩෙ සුදු වෙනෝ..

    me tika thamayi thiyenne vistarekata.
  17. c2r

    කොණ්ඩෙ සුදු වෙනෝ..

    එහෙනම් අවුලක් නැතුව ඇති නේද බන්... මම වැඩිය සින්හල බෙහෙත් ශුවර් කරන්නෙ නැහැ. වයිෆ්ට කවුද මන්දා රෙකමඩ් කරල තිබුන නිසා ගියේ. හැබැයි ගියාට පස්සෙ නම් හොද ඇති කියල තේරුනා ට්‍රීට්මන්ට් කරන විදිහට...දැනටත් ප්‍රොග්‍රස් එකක් තියනවා...
  18. c2r

    කොණ්ඩෙ සුදු වෙනෝ..

    හොද උනාද බන් ඉතින් ?
  19. c2r

    උපාධි තියන හැමෝම බුද්ධිමතුන්ද

    මාත් සම්පුර්නයෙන්ම එකගයි මේ කතාවට...

    No contents