VAT 69 1L

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන්ලා...
    කවුරු හරි ලග VAT 69 or Red Label 1L බෝතල් 15ක් විතර ගන්න නැද්ද...???
    වෙඩින් එකකට දෙන්න බන්...
    මේ දෙක නැතත් වෙඩින් එකකට දෙන්න පුලුවන් වෙන බ්‍රෑන්ඩ් මොනා හරි තියනවා නම් කියපල්ලා...
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,792
    1
    27,735
    113
    Airport/ports authority/customs වගේ තැනක වැඩ කරන එකෙක් ගෙන් අහල බලපන් මචං
     
    • Like
    Reactions: c2r

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura

    ela


    3500k විතර...

    Airport/ports authority/customs වගේ තැනක වැඩ කරන එකෙක් ගෙන් අහල බලපන් මචං

    එල එල...බලල කියපන්...

    bombay sapphire - meka gahapuwama mol wenawa ela brand

    වෙඩින් එකකට සෙට් වෙනවද බන්...


    එල...
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,927
    6,235
    113
    bombay sapphire - meka gahapuwama mol wenawa ela brand

    අම්මෝ එහෙනම් එපා.අන්තිමට මෝල වැඩිවෙලා මනමාලිව උස්සන් යයි..:yes: