1. c2r

    උබල බයික් එක හෝදන්නේ ගෙදරද ?

    මගේ එහෙම අවුලක් නෑ... කොහොමත් 2000 ට කලින් මාරු කරනව නෙහ්...
  2. c2r

    උබල බයික් එක හෝදන්නේ ගෙදරද ?

    20W40 Castrol දාන්නේ
  3. c2r

    උබල බයික් එක හෝදන්නේ ගෙදරද ?

    රත් වෙනව වැඩී කිව්ව නිසා බැලුවෙ. මගෙ TW එකත් සෑහෙන්න රත් වෙනවා... මාත් 1800 - 2000 අතර ඔයිල් මාරු කරනවා ඒ නිසා...
  4. c2r

    උබල බයික් එක හෝදන්නේ ගෙදරද ?

    මොකක්ද බන් බයික් එක ?
  5. c2r

    Vaporizer and e liquid.

    තියනවා මචන්... ගොඩක්ම ඉන්ස්ටග්‍රම් බේස් කරන් සෙල් කරන උන් ඉන්නවා...ෆේස්බුක් එකෙත් ඉන්නවා...කී වර්ඩ් ගහල ස'ච් කරල බලන්න...
  6. c2r

    Microsoft Office 2019 | Giveaway🔥 | නොමිලේ

    i need the key too...
  7. c2r

    බදුල්ල

    ඔව් බන්... මාතලේ පැත්තෙන් නැගල බකමූන පැත්තට බැස්සා...
  8. c2r

    බදුල්ල

    තනියම, කදු, මීදුම
  9. c2r

    කනෙක්ශන් ටිකත් නෑති වේද ඉස්සරහට?

    පොසිටිව් උනේ නෑ කියයි...රිපෝට් එක හන්ගයි...අපි හැමෝටම නිවාඩු දෙයි...පේජ් කඩමාලු ටික ගුන වය වය පෝස්ට් පලයි...
  10. c2r

    හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි. #BREAKING

    ඉතින් බම් මම මේ දැනුත් ඉන්නෙ ඔෆිස් එකේ
  11. c2r

    හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි. #BREAKING

    ඔෆිස් යන්න පුලුවන්ද...ගවමන්ට් ඔෆිස් වැඩද...කියන උට්ටක් මුන් පැහැදිලිව කියන්නෙ නැහැ නෙහ්
  12. c2r

    ඇමිබියලන්ස් 50 ක් ගන්නකොට ප්‍රාෙඩා් 227 ක් නොමිලේ.

    පෝට් සිටියට අත උස්සපු එකට කලගුන සලකන්න දීපල්ලා බන්.
  13. c2r

    WONDER WOMAN 1984 මොකද උනේ ?? 😣😣

    නෑ නෑ... ගොන් බයියො තමයි DC. :D :D :D
  14. c2r

    700+ Lightroom Presets Bundle

    re upload pls
  15. c2r

    Number Plate Awith na

    Aniwaryen ona. Eka nathuwa number plate issue karanne naha. eka nathi wela nam police entry ekak daala e entry eka eyalata denna ona
  16. c2r

    17th of Feb හිතුමතේ ජීවිතේ...!

    මට නම් වැස්සෙ බයික් පදින එක අවුලක් නැහැ බන්..මේ පාර වයිපරේ එක්ක යන්නෙ...ඒකයි මේ බැලුවෙ...
  17. c2r

    17th of Feb හිතුමතේ ජීවිතේ...!

    මමත් මේ වීක් එන්ඩ් එකේ හැටන් ඉදන් බලන්ගොඩ ට බයික් එකෙඉ යන්න ඉන්නෙ ඔය පාරේ... වැස්ස එහෙම කොහොමද දන්නෑ නේද ඒ පැත්තට ?

    No contents