1. A

    OTP එක Email එකට එවන Card?

    mage BOC debit ekata enawa
  2. A

    2 Old Server Machines for free - වැඩක් ගන්න එකෙකුට

    dual core mashine 2k thiyenawa. langadi weda kale nam ne. hada gannawa nam dennam (without monitor key/ mouse)
  3. A

    Questions කොට්ටයක් ගන්න

    pulun kotta thama
  4. A

    කැස්පියානු මුහුදේ රාක්ෂයා

    howard hughes ge Hughes H-4 Hercules me wage ekak ne
  5. A

    අමිත් මුනීන්ද්‍රදාසය

    මේ story එක ෆිල්ම් එකක් ගහන්න වටින එකක් නේ
  6. A

    සිංහල අකුරින් ඩිසයින්...

    font hadala vikunana beri da?
  7. A

    Belta Yaris Vios කාර් මොඩල් 3ම එකක් කියල දන ගත්තේ අද බන් 🥹

    platform sharing. production cost eka adu kara ganna manufactures la karana wadak
  8. A

    හැමදාම කොළඹට වෙලා මෙහෙම සීතලේ ඉන්න තිබුණානම්..😎😎😎

    දැන් සෞදි වල electric car production එකකුත් යනවා
  9. A

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    automobile association යන්න https://maps.app.goo.gl/WJ9uNgeNUum9MsNK7 මාස 6කට ගන්න පුළුවන්
  10. A

    කාර් පට්ට ගහන්න

    Susuki A-star
  11. A

    Double Signal පොන්නයෝ

    ජපානේ lane eka මාරු කරාම පිටිපස්සෙන් ආපු කෙනාට thanks කරන්න 1 පාරක් දාල off කරනවා
  12. A

    ශ්‍රී ලංකා තැපැල් COD

    COD සල්ලි එයාලා parcel එක delivery කරපු ගමන් අපේ account එකට දානවා කියල කියන්නේ . ඒ උනාට එහෙම කරන්නේ නැ . system එකට enter කරන්නෙත් නැ . හැමදාම සල්ලි වැටිලා නැ කියනවා . මාසයක් විතර ගියාට පස්සේ deails එක්ක post master ට inwriting letter එකක් දෙන්න කියනවා .තව මාසයක් දෙකක් ගිහින් සමහර ඒවගේ සල්ලි...
  13. A

    ශ්‍රී ලංකා තැපැල් COD

    මමත් Fardar වලට මාරු උනා. SL post වල lost එක 20,000/- වැඩි . යවන COD වල සල්ලි ඉක්මනට collect කර ගන්න නැත්නම් ලොස්ට්.
  14. A

    ශ්‍රී ලංකා තැපැල් COD

    SL Post COD පාර්සල් යවලා සල්ලි හම්බ උනේ නැති අය ඉන්නවද ? මට හිතෙනවා වෙන පොස්ට් office වලින් සල්ලි ගල් කරනවා කියලා . online track කරන්නත් බැ . පාර්සල් deliver වෙලා . සල්ලි වලට උන දෙයක් නැ .
  15. A

    අඩුවටම color print out ප්ලේස් එකක්

    Rs. 18 for double side (depahthama)

    No contents