මචං, හොඳම දේ තමයි වටේ ජනෙල් දොරවල් වලට Motion Sensors හයි කරන එක. එහෙම නැත්නම් ජනෙල් වලට Security Alarm System එකක් හයි කරගන්න. ජනේලේ ඇරපු ගමන් system එක trigger වෙන විදිහට. මමත් බැරිම තැන මේකක් හයි කරගත්තා. Alerts & Warning ඔක්කොම් Phone එකටත් එනවා.