1. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු# මචංලා, මගේ සමහර පිටරට ඉන්න යාළුවො ඉන්නවා FB එකේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්කුමකින් post දාන. මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න අපි මොනවත් නොතේරෙන පට්ට ගොබ්බයො ටිකක් නිසා රටේ දිශානතිය වෙනස්කරන්න අවශ්‍ය මගපෙන්වීම කරන්න පුළුවන් උන්ට විතරයි , උන් කියන දේවල්...
  2. tokkaputha

    මුදල් නිතිය කොහොමද? හෙල්ප් ....

    මචං , උඹ මුදල් ගත් බවට සාක්ෂි තියෙන්න ඕනේ. අනිවාර්යෙන් ගෙවූ මුදල සඳහන් වෙන පරිදි officially නිකුත්කළ receipt එකක් තියෙන්න ඕනේ. නැත්නම් උඹ මුදල් ලබාගත් බවට සාක්ෂියක් විදිහට temporary receipt එකක් වත් දීල තියන්න ඕනේ.ඔය මොනවත් නැත්නම් ඒ මොහොතේ උඹ මුදල් ගත් ආකාරය තහවුරු වෙන CCTV දර්ශනයක් හරි...
  3. tokkaputha

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    10# නිරිතට වැසිකිලි කමක් නැ, මගේ නිරීක්ෂණය: වාස්තු පුරුෂයාගේ පුක තියන්නේ නිරිතට නිසා වැසිකිලිය නිරිත දිශාවට අවුලක් නැහැ. :lol::lol::lol::lol::lol:
  4. tokkaputha

    වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

    බහිරව පූජා තැබීම අත්‍යාවශ්‍යද ? එසේ නොතබා නිවාස සැදුවේනම් එහි අහිතකර බලපෑමක් තිබේද ?
  5. tokkaputha

    මම අම්මා කෙනෙක් වෙන්න යන්නේ!!!

    කොහොම කිව්වත් සමලිංගිකත්වය කියන්නේ ස්වභාව ධර්මයට පටහැනි විකෘතියක්. ඒකයි ඇත්ත. Quote : ඊයා ඉතින්… අපිට නම් ඔය කාන්තා රහසගවල් දැක්කම වමනෙට එනවා උඹට එහෙම වුනාට අපිට නම් කාන්තා රහසගවල් දැක්කම වමනේ එන්නේ අපේ ජුන්ඩගෙන් :lol::lol::lol::lol::lol:
  6. tokkaputha

    මහ පාර මැද්දේ පුක පෙන්නපු uncle

    tupac දැක්ක නම් ඉවරයි :lol::lol::lol::lol::lol:
  7. tokkaputha

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    මට නම් බැන්දට පස්සේ සුරක්ෂිත හැගීමක් තියනවා. සල්ලි හෙව්වට ඉන්ෂුවරන්ස් දැම්මට ඒක හරියටම ෆීල් වෙන්නේ නැහැ. විශේෂයෙන් අසනීප වෙච්ච වෙලාවකට, නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් වුන වෙලාවකට උත්තරයක් හොයන වෙලාවට තව කෙනෙක් ඉන්න එක ඇත්තටම දැනෙනවා. හැබැයි ගැනී බුද්ධිමත් වෙන්න ඕනේ. නැත්නම් මල වදයක්. අපේ ගැනීත්...
  8. tokkaputha

    Get Fit (No Gym) ගෙදර ඉඳන් ඇඟ හදමු - part duex

    මම neuro physician කෙනෙකුට පෙන්නලා nerves වලට damage එකක් නැහැ කියලා confirm කරගෙන ඊට පස්සේ physiotherapy කරා. දැන් ගොඩක් අඩුයි මචං. කොහොමටත් තව සති දෙකක් විතර ඉඳලා ටික ටික පටන් ගන්නයි හිතාගෙන ඉන්නේ. මුලින්ම පෙන්නපු general physician ඊට පස්සේ physiotherapist දෙන්නම කිව්වේ stretching විනාඩි 10...
  9. tokkaputha

    Get Fit (No Gym) ගෙදර ඉඳන් ඇඟ හදමු - part duex

    බරමත් නෙමෙයි මචං අවුල. proper stretching නැති කමයි අවුල. physiotherapy වලින් පස්සේ ආපහු හරි විදිහට පටන් ගන්න ඉන්නේ. මුලින්ම අඩු බර දාල reps 8 x sets 2 ගානේ වගේ කරලා බලන්න ඕනේ. එක body part එකකට එක exercise එක ගානේ පටන් ගන්න ඉන්නේ. පස්සේ ටික ටික වැඩි කරන්න හදන්නේ. නැත්නම් ආයෙත් injury එකක් වෙන්න...
  10. tokkaputha

    සුරාන්තයට පත් වෙද්දිම පඩ යනව....

    මේකේ ඉන්න එක එකා කිව්වට මචං උඹ ඔය xxකේ හිලට එක එක ඇබ ගහන්න යන්න එපා. මතකනේ අපි පොඩි කාලේ අහපු හාවගෙයි නරියගෙයි ලබු කිරිබත් කතාව. පොල් මුඩ්ඩ ගලවපු හාවට වෙච්ච දේ තමයි උඹටත් වෙන්නේ ..
  11. tokkaputha

    සුරාන්තයට පත් වෙද්දිම පඩ යනව....

    කෙල්ලට පඩයක් යනකොට උඹත් එකක් ඇරපන්.... පඩේ නම් පඩේ හරිය නංගී
  12. tokkaputha

    Get Fit (No Gym) ගෙදර ඉඳන් ඇඟ හදමු - part duex

    මම ගෙදරම exercise කරන කොට shoulder injury එකක් අවා. දැන් physiotherapy කරලා ගොඩක් අඩු වෙලා තියන්නේ . එකේදී කියපු වැදගත් දෙයක් තමයි වෙට් ලිෆ්ටින් කරන්න කලින් විනාඩි 10 ක් stretching කරලා තව විනාඩි 10ක් warm up exercises කරනවා නම් injuries වෙන එක වළක්වාගන්න පුළුවන් කියන එක. උඹලට වැදගත් වෙයි...
  13. tokkaputha

    LKR to USD (dollars)

    Prasanna Money Exchange / Royal Money Exchange පලයන්. වැල්ලවත්තේ තියන්නේ. උන්ගේ හොඳ රේට් එකක් හම්බ වෙනවා.
  14. tokkaputha

    මදුසමය....

    මචං, උඹ දැන් මධුසමයට යන්න හදන්නේ කලින් බැඳපු එකෙන් divorce වෙලා ද ඉන්නේ .. ? මට මතකයි ගෑනිගේ පවුල හරි කපටියි උඹට නඩත්තු නඩුවකුත් දැම්ම කියලා කලින් කියල තිබුනා නේද ? Anyway All the Best for New Life ;)
  15. tokkaputha

    ඌටියා හිරගෙදරදී සිල් ගනී.

    ඌටියා හිරගෙදරදී සිල් ගනී. සාමණේර හිමිවරුන්ට පහරදුන් ඌටියා හිරගෙදරදී සිල් ගනී. හොරොව්පොතාන මැදගම ශ‍්‍රී ස්වර්ණතිලකාරාම පිරිවෙනේ සාමණේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කෙරුණු චමින්ද ගලගොඩ හෙවත් ඌටියා ඉකුත් බිනර පුන් පොහෝදා අනුරාධපුර බන්ධනාගාරයේදී අට සිල්...
  16. tokkaputha

    Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

    ඒත් අඩුම විනාඩි විස්සක් වත් treadmill එකේ ඇවිදින එක හොඳයි. එතකොට ඇත්තටම බොඩි එක warm up වෙනවා. මම කලින් එහෙම තමයි කලේ. පස්සේ කාලේ අඩු නිසා විනාඩි 5-10 ක් විතර කරලා කෙලින්ම වේට්ස් වලට ගියා. පොඩ්ඩක් මහන්සි වුනාට මුල් ක්‍රමය තමයි හරි. ඒ කාලේ කිසිම injury එකක් වුනේ නැහැ.:cool:
  17. tokkaputha

    Get Fit (No Gym) ගෙදර ඉඳන් අඟ හදමු

    ඒක ඇත්ත . මචං සාමාන්‍යයෙන් කොච්චර වෙලාවක් warm up ( stretching / running on treadmill ) කරන්න ඕනෙද? ඩොකා කිව්වේ ඌ පැය බාගයක් කරනවලු දවසක් ඇර දවසක්. මම හිතන්නේ cardio වෙන්න ඇති. මචං පැය බාගයක් දිව්වට පස්සේ මහන්සි නිසා වේට්ස් වැඩිපුර කරන්න අමාරුයිනේ. හැබැයි ඩොකා කියන්නේ එතකොටලු බොඩි එක වේට්ස්...

    No contents