1. tokkaputha

    Home Gym

    Eser Marketing yanna. Multi Gym ekak gannawanam Quantum aka hondai.
  2. tokkaputha

    තාත්තේ මට සමාවෙන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1925918 :yes:
  3. tokkaputha

    මංගල_කිංකිණි

    [B][SIZE="4"][COLOR="Black"]
  4. tokkaputha

    ශ්‍රී ලංකාව ලෝකයේ වැදගත් තැනක් ගැනීමේ හේ&#3501

    ශ්‍රී ලංකාව ලෝකයේ වැදගත් තැනක් ගැනීමේ හේ&#3501 ශ්‍රී ලංකාව කියන්නේ බොහොම පුංචි රටක්. ක්‍රිකට් සහ තේ ඇරුනම (තේ වල ජනප්‍රියත්වය තියෙන්නේ ශ්‍රී ලංකාව කියන නමට වඩා “සිලෝන්” කියන නමින්.) ලෝකයේ ඒ තරම් ලංකාව ගැන සැළකිල්ලක් නැහැ. නමුත් අපි පොඩි රටක් වුණත් දිනා ගත්තු දේවල් වලිනුයි, අපිට අයිති...
  5. tokkaputha

    මංගල_කිංකිණි

    මමත් පත්තරේ Ad එකක් දාල මට ආපු proposal වලින් තෝරගත්ත කීපයක් බලන්න ගිහින් තමයි මගේ වයිෆ්ව තෝර ගත්තේ. හැබැයි මටනම් කිසිම අවුලක් වුනේ නැහැ. මේකෙදි තමන්ගේ preferences වලට ගැලපෙන කෙනෙක් තෝරාගන්න තියන chances එක වැඩි නිසා මම හිතන්නේ මේක හොඳ ක්‍රමයක් කියලයි.
  6. tokkaputha

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    මේක වුනේ මගේ යාලුවෙකුට. අපි කැම්පස් එකේ විභාග තියනකොට පාඩම් කලේ අපේ යාළුවො සෙට් එකක් හිටපු බෝඩිමකට සෙට් වෙලා. ඔන්න ඉතින් එක සැරයක් විභාග ටික ඉවර වෙලා අන්තිම දවසේ රෑ පාටියක් දැම්මා. මගේ යාලුවා වැඩිය බොන එකෙක් නොවුනට එදා නම් සෑහෙන්න වැදිලා හිටියේ. ඔන්න රැ දහයට විතර එක පාරටම මූට කෝල් එකක් ආව මුගේ...
  7. tokkaputha

    මම ස්කූටරේ පදිනකොට

    ස්කූටරේ පදිනකොට අවුල් නම් අත් ට්‍රැක්ටරේ පැදපන්. :lol::lol::lol:
  8. tokkaputha

    ලස්සන_බිරිඳක්

    [QUOTE=TommyJ;herila balala madi, Wife tath pennanna one ] එහෙනම් කසාදෙ ඉවරයි බං. :sorry:
  9. tokkaputha

    ෂොපිං බෑග් එපා!

    හොඳ වැඩක්. thanks. bump
  10. tokkaputha

    වාහනයක් විකුනන කොට

    විකුණන කෙනාට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ ගන්න කෙනා. විකුණනකෙනා ගන්නකෙනාගේ ID විස්තර වගේ දේවල් ගන්න එක හොඳයි.
  11. tokkaputha

    ලස්සන_බිරිඳක්

    මමත් බැන්දේ ලස්සන වගේම හොඳට ඉගෙනගත්ත කෙල්ලෙක්. ඇත්තටම එතකොට පසුතැවෙන්නේ නැහැ. ඒත් මම පාරේ යනකොට ලස්සන කෑල්ලක් දැක්කොත් හැරිලා බලනවා බොල.:yes:
  12. tokkaputha

    රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක්

    රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබීය. ඔහු වසර 2015 සිට කොළඹ සරසවියට සම්බන්ධ වී ආචාර්ය උපාධි අධ්‍යයනයේ යෙදුණු අතර මේ සතියේ ඔහුගේ පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබේ. ගණිතය පිළිබඳ...
  13. tokkaputha

    Best and Cheap Hand Sanitizer

    Rare Ceylon බ්‍රෑන්ඩ් එක තියනවා Arpico එකේ. හැබැයි 100 ml බෝතලයක් රුපියල් 375/- ක්.
  14. tokkaputha

    Grohe Tap Prices

    KLUDI බ්‍රෑන්ඩ් එකත් හොඳයි. Ranjanas තමයි කරන්නේ. නාවල හරි කොටහේනේ හරි බලන්න.
  15. tokkaputha

    දීගොඩ කුමාර රිමාන්ඩ් කරලා

    දීගොඩ කුමාර රිමාන්ඩ් කරලා විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කළ හැකි බව කියූ දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඊයේ (23 වැනිදා) නියෝග කළේය. 2018 ඔක්තෝබර් මස 17 වැනි දින පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සංවිධානය කළ සුව කිරීමේ මෙහෙයකදී එම...
  16. tokkaputha

    Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට - හිරුණිකා

    Back side, Front side දෙකම දෙන්නේ මහත්තයට - හිරුණිකා කවුරුන් අල්ලා පද හැදුවද තම Back side, Front side දෙකම දෙන්නේ තමාගේ මහත්තයට විතරක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පෙනුමෙන් උද්වේගකර නමුත්...
  17. tokkaputha

    උබලගේ ගෙදර , බොන වතුර ගැන විස්තරයක් ඕන .

    මම දැන් පාවිච්චි කරන්නේ Aqua Fresh . Access තමයි කරන්නේ. කලින් පාවිච්චිකලේ American Water. ඊට වඩා දැන් එකේ කොලිටිඑක ගොඩක් හොඳයි.
  18. tokkaputha

    නළු නිළියන්ගේ සමාජ රෝග හඩපටවලින් එලියට

    නළු නිළියන්ගේ සමාජ රෝග හඩපටවලින් එලියට නළු නිළියන්ගේ සමාජ රෝග හඩපටවලින් එලියට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ හඬ පට එකින් එක ප්‍රසිද්ධ වීමත් සමග ඔහුට හිතවත් ජනප‍්‍රිිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු දැඩි ලෙස කලබලයට පත්ව සිටින බව වාර්තා වෙයි. ඔවුන් සමාජ රෝග සම්බන්ධයෙන්...

    No contents