1. tokkaputha

    බිස්නස් නහුතෙට බැහලා

    බඩුමිල දැන්ම අඩුකරන්න ගෝටා සර්ට බැහැ. රනිල් සර් මහබැංකුවෙන් හොරා කාපු එකේ පාඩුව පියවගන්න තියනවා. රවී සර් වරායේ ක්ලියරින් සර්විස් ටික තමන්ගේ පුද්ගලික සමාගමකට දීපු එකේ පාඩුව පියවගන්නත් ඕනේ. කිරිඇල්ල සර් මධ්‍යම අධිවේගයෙන් ගසා කාපු පාඩුවත් රජයට පියවගන්න එපැයි. රාජිත සර් ඖෂධ මාෆියාවත් එක්ක ඩීල්...
  2. tokkaputha

    සමූහ දූෂකයන්ට වෙඩි

    සමූහ දූෂකයන්ට වෙඩි http://gossip.hirufm.lk/40390/2019/12/dr.html#readmore ඉන්දියාවත් ලංකාවෙන්ද දන්නේ නැහැ ආයුධ පෙන්නන්න යන එක ඉගෙනගත්තේ..:lol:
  3. tokkaputha

    සල්ලි ලැස්ති කරගනිල්ලා

    දැන් නම් පිටරටවල මූට සල්ලි දීපු එවුන්ට අහුවුනොත් ස්වයංජාත කෙසේවෙතත් මුගේ අංගජාතෙත් ගලවයි....:lol::lol::lol:
  4. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    දැන් නම් වැඩිය සද්දයක් නැහැ නේද? දැන් රට හදන්න උපදෙස් දෙන්නේ UNP/JVP එවුන්. :lol::lol::lol:
  5. tokkaputha

    දරුනු ඒකාදිපතිවාදයක් තියෙන්නේ

    ඔව් මචං, උඹත් රටෙන් පලයන්... :lol::lol::lol:
  6. tokkaputha

    මෝඩයන් අන්දන මැදමුලන කලාව

    එක්කෝ ඕන නැහැ බං. උඹ ගිහින් අර රාජිතය අදුනන කිඹුලෙකුගේ කටට පැනපන්. :lol:
  7. tokkaputha

    මෝඩයන් අන්දන මැදමුලන කලාව

    හරියට හරි. දැන් ගෝටාව ලක්ෂ 13.6 ක බහුතරයකින් ජනතාව විසින් ජනාධිපති විදිහට පත්කරගත්තේ එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති කරුණුවලට එකඟ හින්දනේ. ඒක කරගන්න ඒ මනුස්සයට ඉඩදීලා UNP වෘෂභයෝ ටික මුඛය සහ අධෝමුඛය වහ ගත්තනම් හරි. UNP වහල්ලුන්ට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න නෙවෙයි ජනතාව ජනවරම දුන්නේ...
  8. tokkaputha

    මෝඩයන් අන්දන මැදමුලන කලාව

    සිවිල් සර්විස්වල ඉන්නේ රාජ්‍ය පරිපාලනයට පුහුණු කල අය මිසක් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ඉගෙනගත්තු අය නෙමේ. උදාහරණයක් විදිහට සිංගප්පූරුවේ මහජන ආරක්ෂාවට පොලිසියක් තියනවා වගේම පෞද්ගලික දේපල ආරක්ෂාවට රජයට අයත් වාණිජ්‍ය පොලීසියක් තියනවා. ඒක ලාභ ලබන අරමුණෙන් පවත්වාගෙන යන්නේ. උඹ කියන එක හරි. හඳට ගිහින්...
  9. tokkaputha

    මෝඩයන් අන්දන මැදමුලන කලාව

    එක උදාහරණයක් දෙන්නම්. මෙතෙක් බලයට ආපු හැම ආණ්ඩුවක්ම කලේ සංස්ථා, මණ්ඩල වලට තම හෙංචයියන් සභාපති හෝ අධ්‍යක්ෂකවරුන් ලෙස පත් කිරීමයි. උන්ට අදාල ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් නැති නිසා රාජ්‍ය ආයතන තව තවත් අගාධයට ගිය එකයි වුනේ. මතකද මහින්දත් සාත්තර කියපු සුමනදාසව මහජන බැංකුවේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලයට පත්කරේ...
  10. tokkaputha

    Sinhala typing soft

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න. http://lktips.com/2018/05/29/google-input-tools-how-to-offline-install
  11. tokkaputha

    මෝඩයන් අන්දන මැදමුලන කලාව

    උඹේ පොන්න රනිල් ආර්ථිකය ගොඩ ගත්තද? මහා බැංකුවටත් කෙලලා දාල තිබුන ආර්ථිකයත් නැත්තටම නැති කළා. රටේ තියන හැම industry segment එකක්ම නැත්තටම නැතිවෙන ලෙවල් එකට වැටුනා. මිනිස්සු මත අධික බදු බර පැටෙව්වා. බලපන් PAYE tax එකම කොච්චර වැඩිකලාද? 24% වෙනකන් වැඩි කළා. වාහන මිල අහස උසට නැග්ගා. පුංචි කාර් තියා...
  12. tokkaputha

    sinhala typing

    මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න. http://lktips.com/2018/05/29/google-input-tools-how-to-offline-install
  13. tokkaputha

    ගෙදර ආරක්ෂාවට බල්ලෙක්

    හොඳ security alarm system එකක් දාගනින් බං ගෙදරට. හොරෙක් ආවොත් ඒක වදිනවා. අමතරව උඹේ ෆෝන් එකටත් මැසේජස් එනවා . උඹ ගෙදර නැති වුනත් දැන ගන්න පුළුවන් එතකොට.
  14. tokkaputha

    ඔන්න දුන්න මචං.

    ඔන්න දුන්න මචං.
  15. tokkaputha

    වැටුප් පරිමාණ

    [B][SIZE="3"][SIZE="2"][COLOR="Black"]
  16. tokkaputha

    වැටුප් පරිමාණ

    විශාල නිෂ්පාදන සමාගමක කර්මාන්තශාලාවේ සවිකර ඇති යන්ත්‍රයක් හදිසියේ ක්‍රියාවිරහිත වුනා.නිෂ්පාදනය ඇණහිටීම නිසා පැයකට අතිවිශාල මුදලක් පාඩුවක් වෙන නිසා අයිතිකරු ඉංජිනේරුවෙකු යන්ත්‍රයේ දෝෂය නිවැරදි කිරීමට ගෙන්නුවා. විනාඩි කිහිපයක් යන්ත්‍රය පරීක්ෂා කල ඔහු යන්ත්‍රයේ එක තැනකට මිටි පහරක් එල්ල කරනවාත්...
  17. tokkaputha

    බේත ඉන්දියන් ලක්ශ 12යි, ෆ්‍රන්ශෙ ලක්ශ 7යි

    ගොඩක් වෛද්‍යවරුත් ඖෂධ සමාගම් වල වරප්‍රසාද වලට වහල් වෙලා අනවශ්‍ය බෙහෙත් රෝගීන්ට නිර්දේශකරන බව රහසක් නෙමේ. රාජ්‍ය ඖෂධ සංස්ථාව පටන් ගත්තේ 1970-1977 සමගි පෙරමුණ රජය කාලේ. ඖෂධ ආනයනය කර විකුණන සමාගම් තමයි අධික ලාභයක් ගත්තේ. නිෂ්පාදන සමාගමේ මිල කොහොමටත් ස්ථාවරයි නෙ. අතරමැදියා තමයි ලාභ ලබන්නේ.
  18. tokkaputha

    බේත ඉන්දියන් ලක්ශ 12යි, ෆ්‍රන්ශෙ ලක්ශ 7යි

    මහාචාර්ය සේනක බිබිලේ රාජ්‍ය ඖෂධ සංස්ථාව පටන් ගත්තේ එවකට තිබුණු ඖෂධ මාෆියාවට එරෙහිව. ඉතා අධික මිලකට බෙහෙත් විකුණන සමාගම් වලට එරෙහිව . ලංකාවට අවශ්‍ය වෙන අත්‍යාවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සකස් කරලා හිතුමතේ අනවශ්‍ය බෙහෙත් ආනයනය කර අධික මිලකට රෝගීන්ට අලෙවි කිරීම නැවැත්තුවා. ඇත්තටම ඒකෙන් දුප්පත් රෝගීන්ට...
  19. tokkaputha

    බේත ඉන්දියන් ලක්ශ 12යි, ෆ්‍රන්ශෙ ලක්ශ 7යි

    කොහොමත් සුවපතිට කර්මය විසින් දැනටමත් බඩු හම්බවෙලා ඉවරයි. උගේ පුත්තු දෙන්නම පිස්සෝ. බාල එකා මොංගල් ඩයල් එකක්. චතුරයා ගැන ඉතින් කවුරුත් දන්නවනේ. රාජිතයා යන්නෙත් අවීචියටම තමයි.

    No contents