1. anton_malli

    "ථෙරවාදය බොරුවක්."-ඇමරිකාව කියයි

    අඩෝ බිජ්ජා කොටා. මිපිලවානේ පාදිලි ආතාට දැන් පිරිකර හම්බෙන්නේ නැද්ද?
  2. anton_malli

    සවුදි_කේස්_එක

    ඔව් ඌට ඒක වැඩක් නෑ. අනික් රටවල් වලට හෙන ගැහැව්වත් ඌට කමක් නෑ. ඌට ඕනි ඇමරිකාව වැටෙන්න යන ආර්ථික වලෙන් ගොඩ ගන්න. අපි ඒකට අකැමති උනත් කරන්න දෙයක් නෑ. මොකද උන්ගේ ජනාධිපති පත් කරගන්නේ උන්ගේ රටේ උන්නී.
  3. anton_malli

    රජයෙ ජොබ් සහ සුදුසුකම්

    ගොඩක් වෙලාවට වෙන අමතර සුදුසුකම් තියෙනවා නං අර අධ්‍යාපන සුදුසුකම් ලිහිල් කරනවා මචං. වෘත්තීයට අදාල පාඨමාලා කරලා තියෙනවා නං, පළපුරුද්ද තියෙනවා නං, ක්‍රීඩා සහතික තියෙනවා නං එහෙම.
  4. anton_malli

    උඹලට කියන්ඩ බැරි වුණානෙ

    උබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට නේද ජන්දේ දුන්නේ?
  5. anton_malli

    සවුදි_කේස්_එක

    හලෝ සුල්තාන්. තැන්කු රෙප් දුන්නා
  6. anton_malli

    සවුදි_කේස්_එක

    ට්‍රම්ප් කියන්නේ බිස්නස්කාරයෙක්. ඒ වගේම ඌ බලන්නේ උගේ රටට හොදක් වෙන දෙයක්. ඌට මේ වෙලේ ඕනි යක්ෂයා එක්ක හරි කමක් නෑ ගනුදෙනු කරලා ඇමරිකාවට සල්ලි ගෙන්න.
  7. anton_malli

    සවුදි_කේස්_එක

    නැහැ. සවුදිය.
  8. anton_malli

    සවුදි_කේස්_එක

    සවුදියේ සීන් කොන් එක පැහැදිලිව දැන් මේ දවස් වල විදෙස් විතරක් නෙමේ ලංකාවේ මාධ්‍ය වලත් හැමදාම වගේ යන පුවතක් තියෙනවා. ඒ තමයි සවුදියේ ජමාල් ඛෂෝගි කියන මාධ්‍යවේදියා මැරුවයි කියලා සවුදිය එල්ල වෙන චෝදනාව. මේ සිද්ධිය ගැන පැහැදිලි කිරීමක් කරන්න හිටියේ. දැන් තමයි වෙලාවක් ලැබුනේ. මෙතන මෙහම දෙයකුත්...
  9. anton_malli

    උඹලට කියන්ඩ බැරි වුණානෙ

    අපේ කෙනෙක්ට ඔහොම තිබිලා බෙහෙත් ගත්තා. ඊට පස්සේ නං ගොඩක් හරි ගියා. හැබැයි එක පාරකට බෙහෙත් වලට රුපියල් 35,000 ක් ගියා. බෙහෙත් කිව්වට මහා ගොඩක් දෙන්නේ නෑ. කුඩක් වගේ එකක් දෙන්නේ දිය කරලා බොන්න. දෙපාරක් බෙහෙත් ගත්තා. ඊට පස්සේ ගොඩක්ම හරි ගියා. එයා නං තනියෙම රට ගිහිං එහෙ ඉන් හදන්නේ. බෙහෙත් ගන්න කලින්...
  10. anton_malli

    ගහවිද?

    එව්වා කියන්නත් බෑ ඉතිං
  11. anton_malli

    සෞදියේ_අනාගැනීම

    මේ සිද්ධිය ගැන පැහැදිලි කිරීමක් කරන්න හිටියේ. දැන් තමයි වෙලාවක් ලැබුනේ. මෙතන මෙහම දෙයකුත් තියෙනවා. මැරුණයි කියන හාදයා සවුදිකාරයෙක්. මිනිහට ඇමරිකන් පුරවැසිකමත් තිබ්බා. මිනිහා සවුදි වල වගේම එහෙං ගිහිං ඇමරිකාවේ මාධ්‍යවලත් වැඩ කරා.හැබැයි මිනිහ සවුදියට විරුද්ධව තමයි නිවුස් ලිව්වේ. සවුදි ඔටුන්න හිමි...
  12. anton_malli

    කොටහළු

    මුත්තා උදෙත් ඔන්ලයින් හිටියනි :baffled::baffled:
  13. anton_malli

    මේක දැකලා කදුලු ආවා අපි අද විදින පහසුකම් ව#

    මොකවත් පේන්නේ නෑ උබේ පොස්ට් එකේ, ඒ නිසා මට කඳුළු ආවා.:(
  14. anton_malli

    කොටහළු

    මුත්තා උබ පාර්ටි එකට යන්නේ නැද්ද?
  15. anton_malli

    Sarala බැඳලා

    මුත්තා උබ මෙතන මොකද කරන්නේ? අද කොටහළු පාර්ටි එකට යන්නේ නැද්ද?
  16. anton_malli

    Paypal & Shopify

    ඇයි ඉතින් රික්ස් එකක් ගන්නේ ?
  17. anton_malli

    Sarala බැඳලා

    අර ඉන්දියන් ෆිල්ම් එකේ හිටපු කෙල්ලද ආතේ මේ? එකෙන් පස්සේ වෙන ෆිලුම්ස් වල දැක්කේ නෑ
  18. anton_malli

    Cricket lokka arrested

    මු කරන්න හැදුවේ මාසයක් විතර මුගේ එකවුන්ට් එකක සල්ලි ටික තියං ඉදලා, ආයේ ක්‍රිකට් බෝර්ඩ් එකේ එකවුන්ට් එකට දාන්න. මුගේ ප්ලෑන් එක උනේ පොලිය ගන්න. ඒක හරි ගියේ නෑ. මේ වගේ ජල්තරත් ලංකාවේ වෙනවා. ඒ කියන්නේ කෝටි ගණන් සල්ලි හුවමාරු වෙද්දී තමන්ගේ එකවුන්ට් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන, පුළුවන් තරං කල් එකේ...

    No contents